1. K

    Team කලු කෝට් vs Team කාකී සූට්

    බන්ධනාගාර රථ අවහිර කිරීම වරදක් නේද නීතියෙ. පහරදීමක් සිදුවී ඇත්නම් ඒකත් වරදක්.
  2. K

    Tile ගන්න

    පොඩි ටයිල් ප්‍රමානයකට රට පුරා ගිහින් වැඩක් නෑ ලඟම තැනකින් ගන්න එක තමයි වාසි. 2×2 1000 ට අඩුවෙන් ඕතරම් තියනව. කැට 40 ක් ඇති.
  3. K

    කුරුණැගලට ආවෝ

    ජයවේවා...! කැප්පිටිගල පාරෙ නේද.
  4. K

    උබල හරක් මස් කනවද බං

    හරක්, ඌරු නවත්වා අවුරුදු 15යි.
  5. K

    2005 -2008 ඇල්ටෝ එකක් තව අවුරුදු 5කින්

    ජපන් එකක් නම් අවුලක් නැ.
  6. K

    Front Load Washing Machine Selection

    ටොප් ලෝඩින් වල රෙදි ඉක්මනට ඩැමෙජ් වෙනව, වැඩිපුර ජලය අවශ්‍ය වනව. direct drive inverter model front loading එකක් තමයි හොඳම, spin එකේදි unbalance නිසා ඇති විය හැකි හානිකර vibration පාලනයට ක්‍රමවේද තියනව, ජලය විදීම හා වේග පාලනය මගින්, අලුතින්ම එන ටබ් ඈන්ගල් සැකසුම නිසා ජලය පිරිමැසීමක් සිදුවෙනව. ඊට...
  7. K

    Front Load Washing Machine Selection

    not washing machines, bottle cooler තිබුනා පොඩි බාල ගතියක් තියනව ඉක්මනට ලෙඩ ආව.
  8. K

    Front Load Washing Machine Selection

    LG, Samsung තමයි මේ කාලෙ, තව Panasonic Ariston ඒවත් හොඳ brand used කරල තියනව. Hisense අරවට කිට්ටු කරන්න අමාරුයි. drier/washer එකට තියන එක ටිකක් සංකීර්ණයි නඩත්තුවට, වෙනම ගන්න පුලුවන් නම් හොඳයි.
  9. K

    ♿ ඇවිදීමට නොහැකි ආබාධිත අයෙකුට සිටගෙන සිටින ඉරියව්වෙන් හිදිමින් තම වැඩකටයුතු කර ගැනීමට හැකියාව ලබාදෙන ජපානයේ නිෂ්පාදිත සුවිශේෂී 'රෝද පුටුව' ♿

    ඔය වගේ ඒවා ගොඩක් කල් ඉඳල හදල තියනව විවිද රටවල. අර BMICH exhibition hut එකක් කඩන් වැටිල අබාධිත වුන medical student පසුව ඔය වගේ එකක් ගෙන්නගෙන භාවිතා කලා රෝගින් පරීක්ෂා කරන්න දැන් adaptive car එකකුත් පදිනව.
  10. K

    We Found a Loophole to Survive the End of the Universe

    ජීවිතයේ ස්ථිරභාවය විශ්වාස කිරීම සහජ මිනිස් ප්‍රවණතාවක්, එය බියට එරෙහිව ක්‍රියාත්මක වන, මනෝවිද්‍යාත්මක ආරක්ෂක යාන්ත්‍රණයක්. මරණය දිගුකාලීන ක්‍රියාවලියක් නොව හදිසි සිදුවීමක් බවට පොදු වැරදි වැටහීමක් තියනව අපි හැමෝටම.
  11. K

    Nissan Leaf 2026 අැවිල්ලා..480+km range.. 🤩❤️

    දැන් නම් කාර් එකක් වගේ පේනව.
  12. K

    Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

    තවම නිසි අවබෝධයක ලැබී නැහැ.
  13. K

    නා උයනේ භික්ෂූන් වහන්සේලා ඩක්කුවේ ගිය ගමන (විඩියෝ සහිතයි🎥) හා ස්පාඤ්ඤ ලොකු ඩක්කුවේ වයර් කැපිලා 🚊උන ලොකු අනතුර.

    සාමාන්‍යයෙන් ඕවයෙ spring loaded brake තියනව විදුලිය බිඳවැටීමකදි hold කරන් ඉන්න, චුම්භක බලයෙන් spring අකුළගෙන ඉන්නව විදුලිය නැතිවුන ගමන් අතහරිනව.

    No contents