මචන් පොඩි උපදෙසක් දෙන්නම් අත්දැකීමෙන්...
ඔය වගෙ Dial ඉන්නවා හැම තැනම...ලංකාවෙ විතරක් නෙවේ මුලු ලොකෙම...එ එක එක්කෙනාගෙ තන්හාවල් බං...අපිට කරන්න තියෙන්නෙ මෙච්චරයි...කොහොමත් උබල ගෙයක් හදනවා නම් මිනිස්සු තරහා කරගන්න යන්නෙපා කොයි විදියෙ කෙනෙක් උනත්..පුලුවන් උපරිමේ හොද මූන පෙන්නලා එරෙව්වත් හිනා වෙලා කතා කරල හිටපං. ඒක නෝන්ජල් කම කියලා හිතන්නෙපා...සමහර වෙලාවට මේකම අනිත්පැත්ත ඌ හිතන් ඇති...උබ හෙන අහංකාරයි ලොකු සීන් වගේ දේවල්..මොනා කලත් මැරෙනකම්ම ඉන්න වෙන්නෙ ඔය ගමේ උන් එක්කනෙ බං...
ඒ හින්ද පොඩ්ඩක් විතර ඔනෙවට වඩා යන්නත් එපා..ඔය ඩයල් එකත් එක්ක කතාවට ගිහින් උගෙ උපදෙසුත් අහගනින්..උබ ඒවා කරන්න ඔනෙ නෑ...නිකන් අහලා උගෙත් හිත සතුටු කරපං...සාමන්යෙයෙන් බොන එකක් නම් පොඩ්ඩ්ක සෙට් වෙලා හරි බෝතලයක් ගෙනල්ල දීලා හරි කියපන් අයියෙ \අංකල් වත්ත පොඩ්ඩක් බලාගන්න මන් නැති වෙලවට වගේ ශේප් එකෙ තියගන්න බලපන්...තමන්ටත් කරදරයක් නොවෙන්න..කොහොමත් ඔකුන් එක්ක වලියට යනවට වඩා මේ විදිය හොද නැද්ද කියලා හිතලා බලපං