බයික් එකක් ගන්න ඕනි බං..

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    බයික් එකක් ගන්න ඕනි බං..

    මචං, මම බයික් එකක් ගන්න ඉන්නේ. බජට් එක 3ක් විතර තමයි. ගන්න හොද මොඩ්ල් එකක් කියපල්ලකෝ. උඹලා බයික් එක්ස්පර්ට්ලා නේ.

    Discover වගේ ඒවානම් හරියන්නේ නෑ බං.

    බයික් ගන්න ඉන්න තව එවුන්ටත් උදව්වක් වෙන්න අලුත් බයික් එකක් ගනිද්දි හිතන්න ඕනි මොනවද කියලත් දාන්න...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    honda CD200 (Road master)
    අලුත් ඒවා ඇතියි කියල හිතන්නෙ නෑ.හොඳමට්ටමේ පාවිච්චි කරපු එකක් 2 කට විතර හොයා ගන්න බැරිවෙන එකක් නෑ.

    cd200-road-master-for-sale-or-exchange-640x480.jpg
     
    • Like
    Reactions: seetalahoru

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    honda CD200 (Road master)
    අලුත් ඒවා ඇතියි කියල හිතන්නෙ නෑ.හොඳමට්ටමේ පාවිච්චි කරපු එකක් 2 කට විතර හොයා ගන්න බැරිවෙන එකක් නෑ.

    cd200-road-master-for-sale-or-exchange-640x480.jpg

    Maru bike eka bn, sepa thiyanawa hodata....
    maara balance bike ekak..
     
    • Like
    Reactions: seetalahoru

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Buy a japanese bike at least Hornet
    if you can't afford please do not go for pulsar or some other 50,000km piece of shit. i recommend FZ16 (not fz16s or fz 16 farzer)
    superb machan

    insurance eka intacontinal da mokakda mala jarawa nam gannepa. janashakthi or wena one magulak..
    athe salli naththam finance/lease karanna epa kohethma...personal loan ekak dala eka para salli dila ganna.

    aluth bike ekaknam paint eka heerilada damage tiyenawada balanna.
    anika side mirrors deka original galawanawa godak than wala..poddak balala ganna.
     
    Last edited:
    • Like
    Reactions: seetalahoru

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Buy a japanese bike at least Hornet
    if you can't afford please do not go for pulsar or some other 50,000km piece of shit. i recommend FZ16 (not fz16s or fz 16 farzer)
    superb machan


    'Not fz s' kiwe fz s eke price eka wedi nisada? nethnam wena hethuwak nisaada, machn?
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    Reply කරපු ඔක්කොටම රෙප් දුන්නා..
    FZ16 එක හොදයි කියන්නේ ඇයි බං FZ S එකට වඩා මොකක්ද වෙනස?
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Reply කරපු ඔක්කොටම රෙප් දුන්නා..
    FZ16 එක හොදයි කියන්නේ ඇයි බං FZ S එකට වඩා මොකක්ද වෙනස?

    මෙතනින් උඹට උත්තරේ හොයාගන්න පුලුවන් වෙයි..

    Yamaha Club -- යමහා ක්ලබ් -

    http://elakiri.com/forum/showthread.php?t=1600987

    සුභ දවසක් වේවා!!