හච් සිම් තියෙන අය එන්‍ ඩෝ...

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හච් සිම් තියෙන අය එන්‍ ඩෝ...

    කේස් එකක් උබලට හච් එකෙන් කොල්ස් ගන්න පුලුවන්ද? මගේ ගන්න බෑ නේ සිම් දෙකක් තියෙනවා දෙකම කොල් එන්ඩ් වෙනවා මොකද්ද මේ කේස් එක මට විතරද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;18174545 said:
    Hutch watha ban mobitel ganin

    කපල් සිම් මචන් මුන් බැල්ක්ලිස්ට් කරලා කොල් ටයිම් ලිම්ට් කරනවවත්ද මන්ද:(
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    weda ban hodata !! couple sim thamay mageth,dan aurudu 5k wage wenawa aran.. habay issara wage nemei limit karala tyenne 1sim ekakin 30 hours wage limit ekak thiyenawa dan