Ammooo Marama mystery ekak bn..Rep++
ammata siri ++



Ammooo Marama mystery ekak bn..Rep++
ammata siri ++



අදමයි මේ කතාව ඇහුවේ
කලින් අහලා තිබුනේ නෑ මචන්. ස්තුතියි!
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
8+
, එලිසා ලාම් තරුණියගේ මරණය 2013
මේ ගැනත් දාන්න .....
bump
Tfs......!!!
niyamai
rep+++
++++
Bump



අර වීඩියෝ එකක් දාලා තිබ්බේ ඒකද ?ඕකේ නූලක් එලකිරි එකේම තිබුනා. ඒකේ තිබුනා හැබැයි එක්කෙනෙක් අසාමාන්‍ය පිලිස්සීමකට ලක්වෙලා තිබුනා කියලා +++
මේ කට්ටිය හිටපු ටෙන්ට් එක තිබුන stove එක ගිනි අරන් කට්ටිය ඒ බයට තමයි කූඩාරම කඩාගෙන එලියට ගිහින් තියෙන්නේ.. හිම කුණාටුව නිසා තමයි මෙයාලා අතරමං වෙලා සීතලෙන් මැරිලා තියෙන්නේ

මෙතන කියල නැති තව දේවල් තියෙනව..
මේක වෙච්ච දවසෙ සහ ඊට කලින් ඈත ඉන්න මිනිස්සු දැකල තියෙනව ඩිස්ක් ශේප් එලි වගයක් ඔය කන්ද පැත්තෙ තියෙනව,ඔතන හිටිය කෙල්ලෙක් ට්‍රයිපොඩ් එකක තියල අන්තිමට ගත්ත ෆොටෝස් වල හරියට උඩින් රවුමක් වගේ දෙයක් තියෙනව ඒකයි UFO කේස් එකක් විය හැකිය කියන්නෙ(ටෙන්ට් එක අස්සෙන් කැපුවෙ උඩ හෝ අවට වෙන දේවල් නොදැනෙන්ඩ බලන්ඩ විය හැකියි),තව බොඩීස් හම්බ වෙච්ච හරියෙ සමහර ගස් උඩින් පිච්චිල තිබ්බලු මොකක් හරි දෙයක හීට් එකට,තව සමහර බොඩීස් රේඩියේෂන් වලට අහුවෙච්ච බවත් හොයාගෙන තියෙනවලු,සමහර බොඩීස් වල පාටත් වෙනස් වෙලා තිබ්බලු..කොහොම හරි හදිස්සියෙ වෙච්ච දෙයක් නිසා බය වෙලා කට්ටිය කැලෑව පැත්තට දුවල එහේ මෙහේ වැටිල අන්තිමට සීතල නිසා මැරෙන්ඩ ඇති කියලයි හිතෙන්නෙ.
![]()
මගේ නම් පෞද්ගලික විශ්වාසය මේ කතාවේ සත්‍යය අසත්‍යය කොහොම වෙතත් රුසියානු රජය තොරතුරු හිතා මතා සඟවලා තියෙනවා.

ඔව් ඔතන ඇත්ත තොරතුරු රුසියානු රජය සඟවල නිසා තමා කාටවත් හරියට හේතුව කියන්ඩ බැරුව ඇත්තෙ..සමහරු කකුල් වලට සපත්තු තියා මේස් එකක්වත් නැතුව ටෙන්ට් එකත් ඇතුලෙන් කපල හදිස්සියෙ එතනින් ගියේ ඇයි කියන එක තමා ප්‍රශ්ණෙ මොකද සීතල නිසා මැරෙන බවත් දන්න නිසා,මොකකට හරි බය වෙලා කියලයි හිතෙන්නෙ..ටික දුරක් ගියාට පස්සෙ අඩි සලකුණු අනුව පිලිවෙලකට ගිහිල්ලත් තියෙනවලු..හිතනව මිසක් හරියටම කියන්ඩ බැරි කේස් එකක්.![]()
ඔන්න ඩොඩෝ ඇහුන නේද විනිසුරු තුමා කියනවා පිලිවල මදිලුත්රෙඩ් එක තව පොඩ්ඩක් පිළිවෙල උනානම් හොදයි
හොඳ කරුණක්![]()
