RS4 Plus එක ගන්න එපා bluetooth call funtion නැහැ. Haylou Solar Plus RT3 use කරනවා කියන්න වරදක් නැහැ. Battery life is betterමචන්ලා 15-20 වගේ යන හොද usefull accurate details දෙන smartwatch එකක කියන්න කෝ මම දැනට නෙට් එකේ search කරද්දි මේ දෙක හම්බ උනා
Amazfit GTS 2 Mini & Haylou RS4 Plus එක තමයී බජට් එකට සෙට් උනේ..
Haylou RS4 Plus එක 16 ගානක්
Amazfit GTS 2 Mini 23 ගානක් වේනවා
මේ දෙකෙන් වැඩියෙන් හොද මොකක්ද මචන්ලා උබලා දන්න වේන watch තියනම් suggestion එකක් දියල්ලා...