මේකෙන් ඔයාට ඕනම ටොරන්ට් ෆයිල් එකක් ඒ වෙලාවෙම ඩිරෙක්ට් බාගන්න පුලුවන්. ඔයා එක්කෝ ටොරන්ට් ෆයිල් එක (අර චුට්ටං සයිස් එක හොඳේ:rofl:) ඩවුන්ලෝඩ් කරලා ඔය zbigz එකේ upload click කරලා download කියන button එක press කරන්න..නැත්තම් මැග්නට් ලිංක් එක right click කරලා copy file location -->paste zbigz bar...