මම කැමතියි නෑනට, love porblem

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes:

අහපන්.... නෑනගෙනුත් අහලා, නෑනගෙ දෙමාල්ලොන්ගෙනුත් අහලා බලපන්...........හරියන්නේ නැතිනම් වෙන අතක් බලාගනින්...... ලව් ප්‍රොබ්ලම් කියලා කිව්වට ඒකි තාම උඹට ලව් නෑනෙ බන්........ මේක උඹේ ප්‍රොබ්ලම්....