Metro Last Light, : අනාගතයේ රුසියාවේ න්‍යෂ්ටික විනාශයකට පස්සේ ඉතුරු වුන සුන්බුන් නගරයක භූගත (Metro) වාසය කරන මිනිස්සු කොට්ඨාසයක් ගැන කථවක් මේක. (මේකේ ගොඩක් පාළු කලුවර තැන් තියෙනවා, ගොඩක් දරුණු බිහිසුණු සත්තු ඉන්නවා, ගොඩක් පාළු මුකලාන ,ගොහොරු, තැනිතලා, වනාන්තර වගේ ගොඩක් භායානක දේවල් තියෙනවා සමහර...