අපි හම්බයන්ට වෛරකරන්න කරන්න වෙන්නේ අපේ හිත් දූෂණය වෙන එකයි අපේ හිත් අපිරිසිදු වෙන එකයි, දැන් බලන්න මේකේ සමහර අය ඉන්නවා උදේ ඉදන් රෑ වෙනකම් හම්බයන්ට බනින එකයි කරන්නේ, මඩ ගහන එකයි කරන්නේ කුණුහරුපෙන් කෑගන එකයි කරන්නේ ඒකෙන් වෙන්නේ තමන්ගේ හිත නිකම් දුෂණය කරගන්න එකයි, තමන්ගේ හිත වෛරයෙන් පුරව ගන්න එකයි...