Google Plus එක ban කරන්න බෑ google එකම ban නොකර. google බෑන් කරා කියන්නේ
youtube, picassa, google ads, එතකොට google මත depend වෙන මහා බර ගොඩක් sites ඔක්කොමටම යන්න බැරි වෙන එකයි එතකොට internet එකෙන් වැඩක් නෑ එතකොට business කඩාගෙන වැටෙයි ලංකාවේ ඉතින් ඒක වෙන්නේ නෑ. facebook එක තහනම් කරන එකත් පාඩුයි...