Sims 3 කියන්නේ Life Simulation එකක් ඒකේ තියෙන්නේ එතකොට ජීවිතයේ කරන්න පුලුවන් දේවල් තමයි, ලව් කරන්න, ළමයි හදන්න, ගෙදර වැඩ කරන්න, party දාන්න, වැඩට යන්න, සල්ලි හොයන්න, ඉස්කෝලේ යන්න, ගෙවල් හදන්න, බඩු ගන්න, කෑම ගේන්න, විනෝද වෙන්න. මේකේ Expansion packs බර ගොඩක් තියෙනවා ඒවායේ එක එක දේවල් කරන්න පුලුවන්...