Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
flavoured condoms.
කොණ්ඩම් දාන්නේ Sexual Transmission Diseases (STD) වලින් බේරෙන්නයි Pregnant වෙන එකෙන් වැලකෙන්නයි. Blowjob වලිනුත් HIV බෝවෙන්න පුලුවන් කටේ තුවාල වගේ තිබුනොත් නමුත් ශුක්‍රාණු ගිල්ලට බෝවෙන්නේ නෑ මොකද වයිරසය බඩේ තියෙන ඇසිඩි ගතියට විනාශ වෙනවා.
Arkham Knight
Post #48
May 17, 2014
Forum:
ElaKiri Talk!
උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?
ඒක මට හරියටම කියන්න බෑ නමුත් මම මෙහෙම එකක් දන්නවා ආදරය කියන්නේ කුලකයක් නම් අනුකම්පාව කියන්නේ ඒකේ උප කුලකයක් කෙටියෙන් කියනවා නම් අනුකම්පාව කියන්නේ ආදරයේම කොටසක්. නමුත් ආදරය කියන්නේ අනුකම්පාවේ කොටසක් නෙවෙයි. ආදරය කිව්වම ඒකේ මහා බර ගොඩක් දේවල් තියෙනවා. ආදරය කිව්වාම -> අනුකම්පාව, කැපකිරිම, මෛත්‍රී...
Arkham Knight
Post #24
May 17, 2014
Forum:
ElaKiri Talk!
උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?
Arkham Knight
Post #14
May 17, 2014
Forum:
ElaKiri Talk!
උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?
ඔව් මේක ආදරය නෙවෙයි අනුකම්පාවයි. මූ ඒ දෙක පටලවගෙන ඉන්නේ.
Arkham Knight
Post #13
May 17, 2014
Forum:
ElaKiri Talk!
.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
බොරු වෙන්නේ කොහොමද ආලෝකය වස්තුවක ගුරුත්වාකර්ශනය නිසා නැවෙන එකට කියන්නේ gravitational lensing කියලයි. මේක සාපේක්ෂතාවාදයේ කියවෙන එකක්.
Arkham Knight
Post #132
May 17, 2014
Forum:
Offline Business
This is how an iPhone should look like Sonnayo!
Android Phone ඔයිට වඩා ලාභෙට හොද එකක් ගන්න පුලුවන්. technology එක වේගයෙන් අළුත් වෙන නිසා ලොකු ගාණකට phone එකක් ගන්න එක පාඩුයි මොකද අවුරුදු 2 වගේ phone එක පරණ වෙනවා. ගොන්නුන්ට ඕවා කිව්වට තේරෙන්නෙ නෑ ඉතින්.
Arkham Knight
Post #13
May 17, 2014
Forum:
ElaKiri Talk!
සිරිපාලගෙ හෙලුව
කොහොමද?
Arkham Knight
Post #1,627
May 16, 2014
Forum:
Open Forum
සිරිපාලගෙ හෙලුව
honest නම් මෝඩයෙක් ඌ නිකම් කටට එන දෙයක් කිව්වට හොද එකා නමුත් සිරිපාලයා ගල් ආදෙක් ඌ මේකේ ඉන්න එවුන්ගේත් සල්ලි ගසාකාලා. ඔව් ඔව් honest ගේත් PTS සයිට් වල පොලු තියපු ඒවා තියෙනවා නමුත් මිනිහා ගසා කාලා තියෙන්නේ ඉන්දියෙන් එවුන්ගේයි යුරෝප් වල එවුන්ගේ නිසා ප්‍රශ්ණයක් නෑ :P
Arkham Knight
Post #1,625
May 16, 2014
Forum:
Open Forum
help
:shocked::shocked: එහෙනම් හුටා තමයි මොරොක්කෝවේ එකෙක් උබට ගේම දෙන්න හදනවද දන්නේ නෑ. උබ දැකලා ඇති නේ නයිජිරියන්, යුක්‍රේන් ගෑණුන්ගේ Email එනවා එක එක ඒවා කියාගෙන Scam කරගන්න මේ ඔක්කොම එකම සෙට් එකේ තමයි. ඒක නිසා ටිකක් පරිස්සමෙන්. කුණුගොඩවල් වගේ තියෙන සයිට් වලින් download කරන්න එපා.
Arkham Knight
Post #18
May 16, 2014
Forum:
ElaKiri Talk!
සිරිපාලගෙ හෙලුව
අම්මට සිරි එහෙමද? :shocked::shocked: කොහේද ඌ thread එක දැම්මේ?
Arkham Knight
Post #1,613
May 16, 2014
Forum:
Open Forum
ලංකාවේ ගණිකාවෝ....
:) ඔව් අමැති කෙනෙක් වගේ සප් එකට හිටියොත් පොලිස් එවුන් අපේ සපත්තුවත් ලෙව් කයි. :lol: උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ ජාතියේ එවුන්.
Arkham Knight
Post #29
May 16, 2014
Forum:
ElaKiri Talk!
help
:shocked: Gmail, FB නම් Phone numbers ලීක් කරන්නේ නෑ නේ. ඒ කියන්නේ උබේ Computer එකේ Spyware එකක් ඇති. ඒකෙන් වෙන්න ඇති උබ ගහන Information එකතු කරගන්නේ. පොඩ්ඩක් Scan කරලා බලපන්. ඔහොම ගියොත් උබේ Credit card numbers, passwords ඔක්කොම උස්සයි.
Arkham Knight
Post #9
May 16, 2014
Forum:
ElaKiri Talk!
help
Scammer කෙනෙක් වගේ උබට බෝලයක් බස්සලා සල්ලි කඩාගන්නයි හදන්නේ. උබ කොහේ හරි උබේ number එක ගැහුවද online එකේ?
Arkham Knight
Post #7
May 16, 2014
Forum:
ElaKiri Talk!
ලංකාවේ ගණිකාවෝ....
කී බෝඩ් විරෝයෝ උබලා. ඕක පුලුවන් නම් ඇත්ත පොලිස් කාරයෙක්ට ගිහින් කියපන්. උබට කන පැලෙන්න ගහයි, නඩුත් නෑ උබ කේස් දැම්මොත් උබට උන් කේස් දායි කුඩු පැකට් එකක් දාලා. ලංකාවේ පොලිසිය මැරයෝ වගේ යුරෝපේ පොලිස් කාරයෝ වගේ නෙවෙයි. ඒක නිසා හොදම වැඩේ ෂේප් එකේ යන එකයි.
Arkham Knight
Post #23
May 16, 2014
Forum:
ElaKiri Talk!
ලංකාවේ ගණිකාවෝ....
ඒ පිමිපියා වෙන්න ඇති. පිම්පියෝ තමයි කෙල්ලොන්ව එහාට මෙහාට අරගෙන යන්නේ supply කරන්න.
Arkham Knight
Post #22
May 16, 2014
Forum:
ElaKiri Talk!
ලංකාවේ ගණිකාවෝ....
:yes: :yes: :yes: :yes:
Arkham Knight
Post #21
May 16, 2014
Forum:
ElaKiri Talk!
බඩ රිදෙනවට
ගුලියක් ඌගේ Email එකට යවන්න ඉන්නේ :rofl::rofl: එතකොට ඌට ඒක Print කරලා බොන්න තියෙන්නේ.
Arkham Knight
Post #12
May 16, 2014
Forum:
ElaKiri Talk!
බඩ රිදෙනවට
මම නම් බොන්නේ නෑ බන් ඔය ජරාව. නිකම් විෂ දාගන්න එකයි කරන්නේ. මම දන්න එකෙක් මැරුනා අරක්කු බීලම. මිනිහට ගෑනිත් ඒ මදිවට ගෙදර ගහලා තියෙනවා ඒවා බොනවා කියලා.
Arkham Knight
Post #10
May 16, 2014
Forum:
ElaKiri Talk!
බඩ රිදෙනවට
පාන් කන්න එපා එහෙනම්. මම දන්න එකෙක්ට ඕකම තියෙනවා ඌ පාන් කෑවොත් කේස්. :rolleyes:
Arkham Knight
Post #8
May 16, 2014
Forum:
ElaKiri Talk!
බඩ රිදෙනවට
ඔව් බන් අනික කිරි බොන්න නරකයි. කිරි වල ප්‍රෝටින් බඩේ බැක්ටිරියා වර්ධනයට උදව් වෙනවා මම හිතන්නේ එතකොට බඩේ අමාරුව වැඩි වෙන එකයි වෙන්නේ. ආම්ලික දෙයක් බිව්වම වැඩේ ෂේප්.
Arkham Knight
Post #6
May 16, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom