බඩ රිදෙනවට

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0

බඩ රිදෙනවට හොදම බෙහෙත දෙහි ගෙඩියක් මිරිකලා අයිස් වතුර එක්ක බොන්න ඊට පස්සේ Sprite එකක් ගෙනල්ලා ඒකත් බොන්න මේකට හොද වෙනවා ආම්ලික ගතිය නිසයි මෙහෙම වෙන්නේ නමුත් ආම්ලික ගතියට අකමැති අය මේවා බොන්න එපා.
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    p-guli.jpg

    http://www.ayurvedakrimiraja.com/products.html:cool::cool::cool:
    අයිස් වතුරයි දෙහියි ස්ප්‍රයිටුයි අරවයි මේවයි හොය හොය ඉන්නැතිව බෙහෙත්බඩු සාප්පුවකින් ක්‍රිමිරාජ ගුලි පැකට් එකක් අරං කරල් දෙකක් හපල ගිලපං.
    පරම්පරා තුනක විෂ්වාසය........ දැන් හැදෙන උන් ඕව දන්නෑ......:angry::angry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    p-guli.jpg

    http://www.ayurvedakrimiraja.com/products.html:cool::cool::cool:
    අයිස් වතුරයි දෙහියි ස්ප්‍රයිටුයි අරවයි මේවයි හොය හොය ඉන්නැතිව බෙහෙත්බඩු සාප්පුවකින් ක්‍රිමිරාජ ගුලි පැකට් එකක් අරං කරල් දෙකක් හපල ගිලපං.
    පරම්පරා තුනක විෂ්වාසය........ දැන් හැදෙන උන් ඕව දන්නෑ......:angry::angry:

    අම්මෝ බන් බොන්න නම් ඕන වෙන එකක් නෑ ඒක දැක්කහම බඩ ගිහිං ම අමාරුව හොද වෙයි බයටම

    :lol::lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    බඩ රිදෙනවට දෙහි තමයි බං බොන්නෙ එදා ඉදන්.. දෙහි එකෙන්ම වැඩේ close..

    ඔව් බන් අනික කිරි බොන්න නරකයි. කිරි වල ප්‍රෝටින් බඩේ බැක්ටිරියා වර්ධනයට උදව් වෙනවා මම හිතන්නේ එතකොට බඩේ අමාරුව වැඩි වෙන එකයි වෙන්නේ. ආම්ලික දෙයක් බිව්වම වැඩේ ෂේප්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩ රිදෙනවා බං මගෙත්.. ඒ කියන්නෙ ටොයිලට් කේස් එකක් නෙමේ.. උදේට කාපු ගමන් නිකන් බඩ පුරෝදාලා වගේ තියෙනවා.. එපා වෙනවා බං වැඩ කරන්නත්.. මට ගෑස්ටික් තියෙනවා කාලෙක ඉඳන්.. හොඳ වෙන්නෑනෙ..:(
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    බඩ රිදෙනවා බං මගෙත්.. ඒ කියන්නෙ ටොයිලට් කේස් එකක් නෙමේ.. උදේට කාපු ගමන් නිකන් බඩ පුරෝදාලා වගේ තියෙනවා.. එපා වෙනවා බං වැඩ කරන්නත්.. මට ගෑස්ටික් තියෙනවා කාලෙක ඉඳන්.. හොඳ වෙන්නෑනෙ..:(

    පාන් කන්න එපා එහෙනම්. මම දන්න එකෙක්ට ඕකම තියෙනවා ඌ පාන් කෑවොත් කේස්. :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාන් කන්න එපා එහෙනම්. මම දන්න එකෙක්ට ඕකම තියෙනවා ඌ පාන් කෑවොත් කේස්. :rolleyes:
    මං උදේට පාං කන්නෙ නෑ බං.. කඩෙන් බත් ගෙඩියක් ගෙනත් කනවා..
    එහෙම කරලත් මේ හුයන්න හොඳ වෙන්නෙ නෑනෙ..
    හිටපු ගමන් බඩ කොර වෙනවා.. වැඩ එපා වෙනවා එතකොට..
    ඉස්සර බීපුවයි රඟේ තමා බං.. ඩේලි ඩ්‍රින්ක් එක දැම්මා..
    දැන් නම් අඩු කරලා තියෙන්නෙ..
    නොබීම ඉන්න කියලා හදන්නෙ..

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මං උදේට පාං කන්නෙ නෑ බං.. කඩෙන් බත් ගෙඩියක් ගෙනත් කනවා..
    එහෙම කරලත් මේ හුයන්න හොඳ වෙන්නෙ නෑනෙ..
    හිටපු ගමන් බඩ කොර වෙනවා.. වැඩ එපා වෙනවා එතකොට..
    ඉස්සර බීපුවයි රඟේ තමා බං.. ඩේලි ඩ්‍රින්ක් එක දැම්මා..
    දැන් නම් අඩු කරලා තියෙන්නෙ..
    නොබීම ඉන්න කියලා හදන්නෙ..

    මම නම් බොන්නේ නෑ බන් ඔය ජරාව. නිකම් විෂ දාගන්න එකයි කරන්නේ. මම දන්න එකෙක් මැරුනා අරක්කු බීලම. මිනිහට ගෑනිත් ඒ මදිවට ගෙදර ගහලා තියෙනවා ඒවා බොනවා කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි දන්නවා බන් :P ඔක්කොම ජාති තියෙනවා මගේ ළග

    HpkEhXa.jpg
    :cool::cool:ළ කොල්ලෙක්නේ......

    අම්මෝ බන් බොන්න නම් ඕන වෙන එකක් නෑ ඒක දැක්කහම බඩ ගිහිං ම අමාරුව හොද වෙයි බයටම
    :lol::lol::lol:

    sachith19920726 - මේ පරට්ටිටත් ඕකෙන් ගුලිදෙකක් දීපං ෆුකේ ගහගන්න.
    :P
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :cool::cool:එළ කොල්ලෙක්නේ......

    අම්මෝ බන් බොන්න නම් ඕන වෙන එකක් නෑ ඒක දැක්කහම බඩ ගිහිං ම අමාරුව හොද වෙයි බයටම
    :lol::lol::lol:
    sachith19920726 - මේ පරට්ටිටත් ඕකෙන් ගුලිදෙකක් දීපං ෆුකේ ගහගන්න. :P

    ගුලියක් ඌගේ Email එකට යවන්න ඉන්නේ :rofl::rofl:
    එතකොට ඌට ඒක Print කරලා බොන්න තියෙන්නේ.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    බොක කේස් වලට නම් ඩයජින් එකක් ගැහුවම පොඩි සහනයක් තියනවා...:lol::lol:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    බොක කේස් වලට නම් ඩයජින් එකක් ගැහුවම පොඩි සහනයක් තියනවා...:lol::lol:

    බොක කේස් වලට ඩයිජින් වලට වඩා සෝඩා එකකට දෙහි ටිකක් දාල බිව්ව නම් අයේත් දවසකටවත් යනව බොරු :)