එහෙම පුලුවන් ඒකට cross thread access කරන්න BeginInvoke use කරන්න ඕනේ. .NET වල GUI elements Run වෙන්නේ එක thread එකක. එතකොට වෙනම thread එකක් හදලා ඒකේ codes දාලා ඒක run කරොත් ඒ thread එක run වෙන්නේ වෙනමම thread එකක එතකොට cross thread access වෙන්න බෑ BeginInvok නැතුව . cross thread access වෙන්න...