1. Arkham Knight

    Help ekak

    ඒක කරන්න කලින් ඕනේ නැති Windows 7 එකේ Windows ,Program Folders ටික Delete කරන්න නැත්නම් ඉඩ අපරාදේ ඊට පස්සේ ඔය උඩ දාලා තියෙන එක කරන්න.
  2. Arkham Knight

    .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

    ගිය අවුරුද්දේ 1000+ තිබ්බ එක මේ මාසේ වගේ 580ට බැහලා
  3. Arkham Knight

    .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

    ඉරිඩියම් වලට වඩා රත්තරං ගණන් දැන් :eek: http://www.infomine.com/investment/metal-prices/iridium/ Gold:1,289.06 USD/oz Iridium:580.00 USD/oz
  4. Arkham Knight

    ඥානසාර හාමුදුරුවන්ගේ බනක්

    ඥානසාර බෞද්ධාගම රකින බව ඇත්ත, ඒකට සේවයකුත් කරන බව ඇත්ත ඒක අපි අගය කරන්න ඕනේ නමුත් youtube එකේ මෙයාගේ ඔක්කොම කුණුහරුප අහලා මේ වගේ තැනකට ගිහින් ශ්‍රද්ධවක් ඇති කරගන්නේ කොහොමද බණක් අහන්න? ඒක ඇත්තටම විහිළුවක්. ඕනේ නම් හිතලා බලන්න
  5. Arkham Knight

    .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

    @KZONE උබ ඕකත් එක්ක නව කථාත් ලියපන් උබට මාර විදියට ලියන්න පුලුවන් ලොල් ඕක කියවන කොට මට නිකම් මැවිලා පෙනුනා වගේ මිනිහව :rofl:
  6. Arkham Knight

    මෝහනය

    මචන්ලා උබලා හිතන්නේ මොනවද මෝහනය කරලා පරණ මතක erase කරන එක ගැන. එතකොට හිරගෙවල් වල ඉන්න හිරකාරයන්ව මෝහනය කරලා උන්ගේ මතක erase කරලා ආයි අළුත් එකෙක් කරන එක ගැන? මේක ගැන මගේ ඔළුවට ආවේ මෝහනය ගැන පොතක් බලන කොටයි. උබලා මේක ගැන හිතන ඒවා දාන්න බලන්න. සංවාදයට විවෘතයි.
  7. Arkham Knight

    Hamuduruwaru Facebook inne ai ??

    :angry::angry: ඔව් ඔව් ඕකා හම්බයෙක් තමයි :rolleyes:
  8. Arkham Knight

    ඇයි බන් පිරිමින්ට දවසක් නැත්තෙ?

    ඕකා කුඩු පොන්සියෙක් :lol::rofl::P:P:P:P
  9. Arkham Knight

    බොරු චෝදනා

    ඔප්පු වෙලා නෑ ගෑණි කියලා මූ රේප් කරා කියලා පොලිසියට ,ඊට පස්සේ උන් නඩු අහලා ඇතුලට දාලා. ඇමරිකාවේ තත්වේ ඕකයි සාක්ෂී වැඩියේ ඕනේ නෑ ගෑණි බොරුවක් කියලා සාක්ෂී දෙන තැනදි පොඩ්ඩක් ඇඩුවමම ඇති කොල්ලට කේස් වෙන්න.
  10. Arkham Knight

    බොරු චෝදනා

    http://www.dailymail.co.uk/news/article-2150576/Brian-Banks-Football-star-jailed-falsely-rape-wants-219k-compensation.html බොරු රේප් කේස් එකකට මේ මනුෂ්‍යයාව අවුරුදු 6 යකට හිරේ දාලා. පවු වැඩේ. Read more...
  11. Arkham Knight

    ඇයි බන් පිරිමින්ට දවසක් නැත්තෙ?

    https://en.wikipedia.org/wiki/International_Men%27s_Day Nov 19
  12. Arkham Knight

    අකුණු සන්නායක ගන්නවෝ.....

    ගලවන කොට මොකුත් ලෝහ ගාවන්න එපා තඹ plate එකේ (පොළව යට තියෙන) මේකේ හැටියට කියන්නේ එහෙමයි එතකොට ඒකේ තියෙන ආරෝපණය නැති වෙනවායි කියලයි කියන්නේ.
  13. Arkham Knight

    අකුණු සන්නායක ගන්නවෝ.....

    මට පේන්නේ මේක ලොකු ජාවාරමක් වගේ. එහෙනම් ශුවර් එකට ඉස්සරහටම මේක Illegal වෙයි.
  14. Arkham Knight

    අකුණු සන්නායක ගන්නවෝ.....

    http://mawbima.lk/56-52198-news-detail.html
  15. Arkham Knight

    අකුණු සන්නායක ගන්නවෝ.....

    මේක කියවන්න http://www.mawbima.lk/56-55158-news-detail.html
  16. Arkham Knight

    අකුණු සන්නායක ගන්නවෝ.....

    K ZONE කෝටිපතියෙක් වගේ :shocked:
  17. Arkham Knight

    AMMO WALIYAK!!!!

    අනේ උකේ මෙයා රෙද්දක් කියවනවා. ගෑණුන් ගෑණු විදියට යන්නේ නැතුව වළි වලට ගියාම ගුටි කන්න වෙනවා තමයි ගෑනියෙක් කියලා නෑ කවුරු හරි ගැහුවොත් රිදෙනවා.
  18. Arkham Knight

    ‍හම්බයෝ - යුධ හමුදාවට පහරදී ආ‍යුධ උදුරයි

    වෙඩි තිබ්බා නම් ඕක අනිවාර්යෙන්ම UN එකට කොටි අරගෙන ගිහින් ලංකාවට තවත් කේස් දායි.

    No contents