Atom Processor එකේ Performance එක ගොඩක් අඩුයි Sandy Bridge i7 Normal Processor එකක Processing power එක 150GFLOPS වෙනකම් යනවා නමුත් ATOM එකේ Normal Processing power එක 2GFLOPS වගේ. ඉතින් ගොඩක් මදි නමුත් Movies බලන්න, Songs අහන්න ,Download කරන්න, Type කරන්න, Paint කරන්න, පොඩි පොඩි office වැඩ කරන්න...