Shemale කියන්නේ Porn Industry එකේ භාවිතා වෙන නමක් හරි නම Transgender.
Transgender කෙනෙක් කියන්නේ තමන්ගේ ඉපදුන ලිංගය පසුකාලීනව භෞතික වශයෙන් වෙනස් කර ගත්ත කෙනෙක්ටයි.භෞතික වශයෙන් කිව්වේ ගෑණියෙක් වගේ ඇග පසග හදාගත්ත එකෙක්ටයි. කලින් එකා කිව්ව එක වැරදියි යෝනි තියෙන transgenders එවුනුත් ඕන තරම් ඉන්නවා...