youtube adsense host acount eka ජෙනුයින් කරගන්න බැරිද?ඒ සදහා අවශ්‍ය මොනවාද?
video ප්‍රචාරය කිරීමේදී ඔයාලගෙ අත්දැකීම් මොනවාද?
විහිලු,සිංදු,චිත්‍රපටි,අධ්‍යාපන සියලු වීඩියෝ දැම්මට කමක් නැද්ද?
youtube මුල් පිටුවේ ජනප්‍රිය වීඩියෝ ඇතිවෙන්න හදාගන්නෙ කොහොමද?
වැඩි පිරිසක් වීඩියෝ බලන්න සලස්වන්නේ කෙසේද?