සබ්ටයිටල් උදව්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සබ්ටයිටල් උදව්

    වීඩියෝ එකක තිබෙන සබ්ටයිටල් අයින් කරගන්න හොදම software එක මොකද්ද?

    වීඩියෝ එකකට සබ්ටයිටල් දාන්න හොදම software එක මොකද්ද?

    avi
    vob
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    wanat format ekakta converts karot puluwan da??
    බෑ බං.. VOB කියන්නෙ DVD නේහ්.. ඒ විදියට වීඩියෝ එකක් කන්වර්ට් කරලා රයිට් කරද්දි සබ් එක ඇඩ් කරනවා නම් ඒ සබ් එක වීඩියෝ එකටම ඇඩ් වෙන්නෙ.. වෙනම නෙමෙයි.. ඒක නිසා අයින් කරන්න බැහැ..:no: