youtube adsense help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    youtube adsense host acount eka ජෙනුයින් කරගන්න බැරිද?ඒ සදහා අවශ්‍ය මොනවාද?
    video ප්‍රචාරය කිරීමේදී ඔයාලගෙ අත්දැකීම් මොනවාද?
    විහිලු,සිංදු,චිත්‍රපටි,අධ්‍යාපන සියලු වීඩියෝ දැම්මට කමක් නැද්ද?
    youtube මුල් පිටුවේ ජනප්‍රිය වීඩියෝ ඇතිවෙන්න හදාගන්නෙ කොහොමද?
    වැඩි පිරිසක් වීඩියෝ බලන්න සලස්වන්නේ කෙසේද?
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    33
    මාතර
    https://www.youtube.com/watch?v=F1jA_kxc1Oc
    Arash ge One Day sinduwata kollek Lyrics vid ekak karala thibuna ekata
    views 700 000 ganak thibuna machan
    :)
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    youtube adsense host acount eka ජෙනුයින් කරගන්න බැරිද?ඒ සදහා අවශ්‍ය මොනවාද?
    eka nam danne natha :no:
    video ප්‍රචාරය කිරීමේදී ඔයාලගෙ අත්දැකීම් මොනවාද?
    anunge ewa danna epa
    ekama dewal danna epa sounds,video clips,brand names,katawath link denna hoda nadda mokakda link click karanna
    විහිලු,සිංදු,චිත්‍රපටි,අධ්‍යාපන සියලු වීඩියෝ දැම්මට කමක් නැද්ද?
    songs danna puluwan godak welwata 3rd party wenwa mata wenawa :P apita hadla danna puluwannam hodai

    films ea wagemai

    education dewal danna

    okkotama wada hodama dey thamunge ewa dana eka
    youtube මුල් පිටුවේ ජනප්‍රිය වීඩියෝ ඇතිවෙන්න හදාගන්නෙ කොහොමද?
    eka nam danne nah :no:
    වැඩි පිරිසක් වීඩියෝ බලන්න සලස්වන්නේ කෙසේද?
    eaka tika kalayak yaddi channel ekata subs la wadi wela views wadi wei

    danna ochchrai xbitz udaw karai :sorry:

                  
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    1. youtube adsense host acount eka ජෙනුයින් කරගන්න බැරිද?ඒ සදහා අවශ්‍ය මොනවාද?
    2. video ප්‍රචාරය කිරීමේදී ඔයාලගෙ අත්දැකීම් මොනවාද?
    3. විහිලු,සිංදු,චිත්‍රපටි,අධ්‍යාපන සියලු වීඩියෝ දැම්මට කමක් නැද්ද?
    4. youtube මුල් පිටුවේ ජනප්‍රිය වීඩියෝ ඇතිවෙන්න හදාගන්නෙ කොහොමද?
    වැඩි පිරිසක් වීඩියෝ බලන්න සලස්වන්නේ කෙසේද?

    දැන් බන් ත්‍රේඩ් එක දැක්කේ.. මන් කියපු විදියට කරේ නැද්ද? :dull:

    1. ජෙනුයින් කියලා අදහස් කරන්නේ මොකක්ද බන්.. ඕනනම් වෙබ් එකටත් ඔය හොස්ටඩ් ඇඩ්සෙන්ස් එකව්න්ට් එකෙන්ම ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන්න පුලුවන්.. ලේසිම ක්‍රමය ඕක.

    2. විඩියෝ ප්‍රචාරය කරද්දි කොපිරයිට්ස් අහුවෙන ඒවා දන්න එපා.. එහෙම අල්ලනවනම් ඒවා ඩිලිට් කරන්න..

    3. කමක් නෑ නඩ් ඒවා දාන්න එපා.. විශේශයෙන් පොඩි අයගේ.. ස්කූල් වල ඒවා දාන්න එපා..
    බ්‍රෙස්ට් මිල්ක්, නේකඩ් ට්‍රිප් වගේ ඒවා යුටියුබ් තියෙනවා.. එහෙම ඒවා දානවනම් ඒජ් ලිමිට් දාලා දාන්න නැත්තන් එකවුන්ට් එක බැන් වෙයි..
    ඇනිමල් ෆයිට් වගේ විඩියෝස් වලටත් හොදට විව්ස් ලැබෙනවා.. විශ්මය ජනක විඩියෝස් දාන්න බලන්න.. මන් දෙකලා තියෙනවා ව වගේ විඩියෝස් වලට මිලියන ගනන් වීව්ස් තියෙනවා..

    4. සබ්ස්ක්‍රයිබ් වෙන විදියට විඩියෝ එකට විව්ස් ලැබෙනවා..
    හොද විඩියෝ එකක් නම් යුටියුබ් එකෙන්ම උස්සලා තියනවා..
    අපි එහෙම දගලන්න ඕනේ නෑ.. මුලින් ෆ්.බි , ගුගල් + , එලකිරි වගේ ශෙයා කරන්න..

    මේ ත්‍රේඩ් එකේ විව්ස් වලට $ ලැබෙන විදිය සහ යුටියුබ් ඇඩ්සෙන්ස් සම්බන්ද සියලුම විස්තර තියෙනවා.. මුල ඉදන් කියවන්න ලොකු දැනුමක් ගන්න පුලුවන් වෙයි.


    යූටියුබ් ඇඩ්සෙන්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    $ lakunin not මොනි්සයිස් කියල එනව?
    තව එකක ලකුනක් පේන්න නැහැ


    adf.jpg

    පහලම වීඩියො එකේ තිබෙන ලකුන කිල්ක් කරපුවහම මෙහෙම එනව.

    hhh.jpg
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මේ වීඩියෝ එකේ සෙටිංග් ටික හරිද?

    චිත්‍රපටි වලින් වීඩියෝ කොටස් අරගෙන දැම්මට අවුලක් නැද්ද?


    ffffffff.jpg