fackbook help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    facebook group එකේ වෙන කෙනෙකුට ඇඩ්මින් තනතුර දුන්නොත් ඔහුට මගෙ groupඑකෙන් මාව අයින් කරන්න පුලුවන්ද?

    මා විසින් පත්කරගන්නා ඇඩ්මින් කෙනෙකුගෙ යහලුවන් ඔහුට එකවර ඔහුගේ ගිනුමෙ සිටින අය මගෙ group එකට සම්බන්ධ කලහැකි ක්‍රමයක් නැද්ද?
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බැහැ උබව අයින් කරන්න බැහැ..

    p.s
    මන් හිතන්නේ..
    ඒ ගැන දැනීමක් නැහැ
    bump