bullut prf kiyanwa සරදියෙල් අයියා බැදන් හිටියා කියන්නේ.!!නුතන ලංකාවේ නම් හෙණ රාජ තෙල් හිදින්න තියා හිතන්නවත් බෑ හිතනේ හැටියට...විස්තර දන්නා උන් දාපල්ලකෝ.!!

හෙනරාජ තයිලේ දුබුරු පාටයි. තියාගන්න කෙනා සිල් රකින්න ඕන. ගනුන්ට අල්ලන්න දෙන්නේ නමන් ඔය අහල තියෙන ඒවා. සිය ලග සුරයක් තිබුන ඕව දාල ජීවන් කරපු ලු

පැටියා;18674530 said:බුලට් පෘෘෆ් ද කියලා චැක් කොලාද?![]()


ඕව චෙක් කොරන්න ගිහින් පන නහින්නේ වෙන්නේ.
ඇමරිකාව එහෙම දන්නවනම් යකෝ ඔච්චර මහන්සි වේවිද armar හදන්න. හෙනරාජ හින්දවයිනේ
යම්කිසි දෙයක් ඇති.කියන තරම් දෙයක් නැතුව ඇති මචන් මන් නම් හිතන්නේ. මුල්කිරිගල පන්සලේ හිඳුවා තියෙනවලු

පැටියා;18674555 said:ඔවු ඔය පත ගල් එහෙම ගානට මිම්මට කපලා එහෙම තියෙන්නෙ ඒ කාලෙ මොන මොනවා හරි බෙහෙත් ජාති, රසායනික සංයෝග තියෙන්න ඇති. ඕවත් එහෙම වෙන්න ඇති. ගුරුමුෂ්ඨි සීන් එහෙම නිසා වල පල්ලට යන්න ඇති ඕවා![]()

එක දැන් උබට උරුම නැද්ද.!!!හෙනරාජ තයිලේ දුබුරු පාටයි. තියාගන්න කෙනා සිල් රකින්න ඕන. ගනුන්ට අල්ලන්න දෙන්නේ නමන් ඔය අහල තියෙන ඒවා. සිය ලග සුරයක් තිබුන ඕව දාල ජීවන් කරපු ලු
අනිවා මචන්. උඹට මතකද අර පරාක්‍රමබාහු රජතුමා අතේ තියන් ඉන්න පොත. ඒකෙ තමයිලු මචන් ගොඩක් ඔය වගේ සංයෝග වට්ටෝරු ගැන තිබිලා තියෙන්නේ. ඒ කාලේ කරොපු විශ්මිත නිර්මාණ කරලා තියෙන්නේ ඒ පොතේ තිබ්බ දැනුමෙන්.![]()




පැටියා;18674576 said:
ඕවා මේ වෙනකං තිබ්බනං ලංකාව තමා ලෝකෙ බලවත්ම රට![]()
අපේ උන්ගෙන් දැනුම බාල්දු කරනවා නෙමේ මචං.අනිවා මචන්. උඹට මතකද අර පරාක්‍රමබාහු රජතුමා අතේ තියන් ඉන්න පොත. ඒකෙ තමයිලු මචන් ගොඩක් ඔය වගේ සංයෝග වට්ටෝරු ගැන තිබිලා තියෙන්නේ. ඒ කාලේ කරොපු විශ්මිත නිර්මාණ කරලා තියෙන්නේ ඒ පොතේ තිබ්බ දැනුමෙන්.![]()