දැන් ඕක වෙලා අවරුදු 3ක් වෙනවා. මට දැන් අවුලක් නෑ මචං.එකේ ඉදල හදාගෙන යනවා
කේන්දරේ වැරදි වෙන්න පුළුවන්.එත් මචන් බලන හැම එකාම අර කොටුවේ සිකුරුයි අගහරුයි උට්ටෝ ඉන්න නිසා කියන්නේ එකම දේ :lol::lol: මට පුකෙන් හිනා
හැමදේම උනේ හොදටයි කියල මන් හිතාගත්ත.කෙන්දරෙන් හැමෝම මැන්නා මාව මගේ අම්ම ඇරෙන්න. ඉස්සරහ...