1. kawshalyaknight

    Dubai inna kollo ඩුබායි කොල්ලෝ

    data packages Dubai thiyenne Network 2i...ekak DU and Etisalat vitharai...dekema network hodai,full cover islandwide..habai Etisalat eka Data plans tikak ganan Du wala tikak labai....aluthinma enawanam Du ekak ganna..mokada call rates unat labai sapekshawa.. Data Card ekak 20 Diram wenawa (350...
  2. kawshalyaknight

    බණ අසන්න ගොස් සිත සලිත විය..

    මේවට පොඩි උන්ව යවන අපේ රටේ අම්මල තාත්තලත් ඉන්නවනෙ ඉතින්....ජනප්‍රිය වෙනවනම් ඔනෙ දෙයක් කොරයි...
  3. kawshalyaknight

    සිතන්නට යමක්..

    y9-iYG-D_9U
  4. kawshalyaknight

    බණ අසන්න ගොස් සිත සලිත විය..

    ඔයාගෙ අදහස නම් පැහැදිලි නෑ යාලුවා....මම කියන්නෙ මේවගේ දෙවල් වලින් මනස දූශණය වෙන එක වැඩි වෙන එක කියලයි..එහෙම නැතුව photo එකක් බලල පොඩි උන් දූෂණය කරනවයි කියල නෙවේ...හැබැයි දූශිත මනසක, අන්තිම ප්‍රතිපලය එ වගෙ දේකට උනත් පෙලඹෙන්න ඉඩ තියෙනවා කියලයි... වටිනවා මචන්...torrent එක දැම්ම down වෙන්න..3.5GB...
  5. kawshalyaknight

    බණ අසන්න ගොස් සිත සලිත විය..

    address දාන්න ඔනේ නෑ මචන්..ගොඩාක් SL sites\blogs වල ඔය වගේ තමා,උන් ඒවා කරන්නෙ ගෑනුන්ගෙ හෙලුව පෙන්නලා ලැජ්ජයි...රටට වැඩ දායි වටින කියන post\therds දෙයක් දාලා මුන්ට බෑ users ලගෙ හිත් දිනාගන්න...ඒ අතින් elakiri.com එක අගය කරන්න ඔනේ:yes: වටිනා අදහස් ටිකක්... :cool: 100 % ක්ම නැති වෙන්න පුලුවන්...
  6. kawshalyaknight

    බණ අසන්න ගොස් සිත සලිත විය..

    යකා කලුද නැද්ද කියලනම් දන්නෙ නෑ...ඒ උනාට යක යකාමයි කියල දන්නවා... ඔව් ඒක හරි...අර මැරුව කෙල්ලව,ඒ මරපු එකාටත් අපි ඕකම කියමු නේද එහෙනම් ? මොකද ඌව හදන්න අපිට බෑ නෙ මචන්
  7. kawshalyaknight

    බණ අසන්න ගොස් සිත සලිත විය..

    බණ අසන්න ගොස් සිත සලිත විය.. ඇත්තටම මට ඔනේ උනේ මේ ඒකාකාරී කාර්යබහුල ජීවිතයට පුන්චි විරාමයක් දීලා නිදහසේ සිත සැහල්ලු කරගෙනබණ ටිකක් අහන්නයි... ඔන් කලා ලැප් එක..:cool: ජනප්‍රිය වෙබ් එකක්...com:eek: ගියා Religious programmes ....:sorry: :growl::growl::shocked: ........... ...
  8. kawshalyaknight

    සිතන්නට යමක්..

    අපි මීට වඩා හිතන්න ඕනේ කියල කියන්නෙ මචො දියුනුයි කියන මිනිස්සුනම්.. anyway thanks
  9. kawshalyaknight

    සිතන්නට යමක්..

    අහිංසක අම්මා කෙනෙක්ගේ වේදනාව නොතෙරෙන උන්..මේ අම්මට වඩා නූගත් උන් තමයි මේ වගේ වීඩියෝ හද හද ශෙයා කර කර හිනා වෙන්නෙ....මේවා මහ පව්කාර සින්හලෙන්ම කියනවනම් තුප්පහි වැඩ.!! kAZiKQybEtE එලකිරි එකේ අපෙ කොල්ලෝ ටික නම් මම හිතන්නෙ නෑ මේවා අනුමත කරයි කියලා.... මමත් වැඩකරන්නෙ දියුණුයි කියලා හිතාගෙන ඉන්න...
  10. kawshalyaknight

    Networking

    Ammyy දාගනින්.. team viwer එකට වඩා එක හොදයි options ටිකක් වැඩී..අනික Teamviwer එකට වඩා ගොඩාක් වෙලා use කරන්න පුලුවන්... http://www.ammyy.com/en/
  11. kawshalyaknight

    කැරපොත්තන් සහ කාවන් බෝවීම වලකමු

    වැදගත් post එකක්...රෙප් +++ "කපුරැ බෝල කුඩා රෙදි බැගයක දමා රෙදිවල නොගැවෙන සේ අල්මාරියේ එල්ලා තබන්න" මචන් ඇයි මෙහෙම කිව්වෙ...? :confused: සාමාන්‍යයෙන් අපි කපුරු බෝල පිටින්ම ඇතුලට ඔබනව මිසක් බෑග් වල දාන්නෙ නෑ නෙ :baffled:
  12. kawshalyaknight

    ++ Sony Z3 use karnnne kauda ban help please++

    මචන් මමත් Z3 එකට ඇහැ ගහගෙන ඉන්නෙ..online විස්තර ටිකක් හොයල බලුවා 4න් එක ටිකක් රත් වෙනවලු ගේම්ස් එහෙම ගහන කොට අනිතවා ගැනනම් එච්චරම negative views ස් නෑ.z2 එක කොහොමද? 4n එක රත් වෙනවද? android අව්ල් එහෙම නැද්ද? stuck වෙන්නෙ එහෙම නැද්ද?
  13. kawshalyaknight

    අපේ කාලයේ අජාසත්තලා....

    අපේ කාලයේ අජාසත්තලා.... බුද්ධ දර්මය ද විකුණා ඡංද හිගා කන අපේ කාලයේ අජාසත්තලා.... ථෙරවාදී බුදුදහම රකින්න ධර්ම සංගායනාවක් ලංකාවේදී කරනවා.. මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව එජාප රජය යටතේ 2017 දී මෙරට තුල ධර්ම සංගායනාවක් පවත්වන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය. ඒ අනුව එම ධර්ම...
  14. kawshalyaknight

    Samsung යුධ අවි

    bump.... rep++
  15. kawshalyaknight

    Amy Palee - පින්වත් දියණිය

    Amy Palee - පින්වත් දියණිය අපේ රටේ කීයෙන් කීයද පොඩි උන්ගෙන් පන්සිල් ටිකවත් දන්න පොඩිඋන් ඉන්නෙ..එහෙමත් ටික දෙනෙක් විතරයි...පොඩි උන් තියා මහ ලොකුවට බෞද්ධ කම හිතේ තියන් ඉන්න උන්ගෙනුත් කීයෙන් කීයද පන්සිල් ටික අනුපිලිවෙලට කියන්න දන්නෙ? එහෙව් එකේ මේ වාසනාවන්ත දෙමව්පියන්ට මෙවන් වාසනාවන්ත දරුවකු ලබන්න...

    No contents