බණ අසන්න ගොස් සිත සලිත විය..
ඇත්තටම මට ඔනේ උනේ මේ ඒකාකාරී කාර්යබහුල ජීවිතයට පුන්චි විරාමයක් දීලා නිදහසේ සිත සැහල්ලු කරගෙනබණ ටිකක් අහන්නයි...
ඔන් කලා ලැප් එක..
ජනප්‍රිය වෙබ් එකක්...com
ගියා Religious programmes ....

...........
..............
...................
ඔහ් මොන බණ අහනවද?

ඒ වෙනුවට සිද්ද උනේ හිත තවත් ටිකක් නරක් උන එක විතරයි...අපේ කටිටියගෙ අවදානයට වැටුනෙ නැති දෙයක් නෙමේ මේක...අපේ රටට අනාගතේ මේ වෙන්න යන දේ මට දැම්මම මැවිලා පෙනවා මචන්...අපේ කොල්ලො කාම ආශාවලින් මත් වෙලා..අහිංසක පොඩි ලමයි දූශනය කරන්න මේ වගේ දේවල් වලින් කියල කාටවත් තේරෙන්නෙ නැත්තෙ ඇයි කියන එක ගැටලුවක්...මේකම විතරක් හේතුව කියල නෙවේ මේ කියන්න යන්නෙ,එත් මේකත් හෙතුවක් නෙවේ ද?
ලංකාවේ කොච්චර නීති තියෙනවද? ඇයි මේවගෙ දේවල් වලට ලංකාවේ නීති රීති නැද්ද? නැතිනම් තිබිලත් කව්රුත් එවා නීති රීති විදියට ගරු කරන්නෙ නැද්ද??
උබලත් ඔන්ලයින් ඔනෙ තරම් ඉන්නවනෙ...පෙන්නෙ නැද්ද බන් මේවා? බණ කෙසේ වෙතත් පොඩි උන්ගෙ cartoon බලන page එකට ගියත් මෙහෙමයි බන්... advertising කරන එක ඇත්තයි..සල්ලි හොයන්න ඔනේ...එත් ඇයි බන් මේ විදියට...අඩුම තරමෙ Religious\kids pages \cartoons තියෙන pages වලදි වත් මේ විදියෙ advertisment දන්නේ නැතිව ඉන්න වගබලගන්න බැරි ඇයි බන් මේ web site කාරයින්ට ? යකො News බලන්න ගියත් අයිනකින් කෙල්ලෙක් ඉන්නව හෙලුවෙන්...මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මෙහෙම දේවල් අනන්ත තියෙද්දි එක එකාව මරන්න එල්ලුම් ගහ ගේන්න කතාව...

කෙල්ලන්ව දුශණය කරන එක අහන්නත් දෙයක්ද බන් මෙහෙම දේවල් අනත්ත අප්‍රමාන විදියට online තියෙද්දි...අපි එල්ලුම්ගස් ගෙනල්ල වැඩක් තියෙයිද මේවාගේ දේවල් වාරණය නොකර අහ්හ්?? හිතපල්ල අපේ හිත දූෂණය කරන්නෙ අපිටවත් නොදැනයි මේ විදියට..
මට තේරෙන විදියට මේ සිදුවෙන අමානුශික දූශණ වලට TV එකේ යන වෙලඳ දැන්වීමේ ඉදන් මේ වෙබ් සයිට් කාරයො, හෙලුබැලි Reality වැඩසටහන් කාරයො විතරක් නෙවේ ටෙලි නට්‍ය කාරයොත් වගකියන්න ඔනේ වක්‍රව හරි...