හරිම අපූරු බණ ටිකක්...
මේ එකින් එකට සවන් දෙනකොට හිතෙන එක දෙයක් තියෙනවා මට නම්,කොඉතරම් නම් පින් දහම් කරගන්න අවස්තාව තිබෙන්න තියෙන්න ඇතිද අපිට කලින් ආත්ම වල,ඒත් අපිට ඔනෙ කමක් තියෙන්න නැතිවෙන්න ඇති,එහෙම නොවුනානම් අපි අද මේ තෙරෙක් නොපෙනෙන සංසාරෙ මේ විදියට දුක් විදින්න හේතුවක් නෑ,අපි එ කාලෙ උන...