මචන් කෙල්ලත් එක්ක එකේ පොඩි රවුමක් යන්න හිතුවා.. 
ගොඩාක් ලොකු දුරකටනම් නෙවේ මචන්ලා,දවසකින් ගිහින් එන්න පුලුවන් tour එකක්..උබලත් ගිහින් ඇතිනෙ..
දන්න එකෙක් කියපන්කො යන්න හොද තැනක් train එකේ....
Kandy නම් ගිහින් තියෙනවා ...වෙන කොහෙ හරි තමා යන්න බැලුවෙ.. 
weekday එකක වගෙ තමා යන්න ඉන්නෙ...ටිකක් සෙනග අඩු,නිදහස් place එකක් උනොත් හොදයි නෙ...