1. kawshalyaknight

    Fly to Dubai

    මටත් දැන ගන්න ලැබුන මචන්...ජීවිතේ පරදුවට තියල යන්න වෙයි කියලත් කිව්ව යාලුවෙක් :lol: ...එත් මෙ පාර යනවා ඒකෙවත්.. :sorry: .ඊලග පාර හොද එකක් බලමු :nerd:. thanks machan
  2. kawshalyaknight

    Fly to Dubai

    යාලුවනේ මම ඩුබායි වලට යන්න අදහසින් ඉන්නෙ...එහෙ මගෙ cousin කෙනෙක් උදව් කලා වීස එකට...දැන් ඒක ඇවිල්ල තියෙන්නෙත්...මට දැන් තියෙන්නෙ යන්න විතරයි....අනේ මචන්ලා මගෙ first tour එක...යන්නෙ visit එකක්...ගිහින් ජොබ් එකක් හොයාගන්නත් ඔනෙ...දැන් මට ටිකට්ස් ගන්න ඔනෙ මුලින්ම...මම මොකද කරන්නෙ...කොහෙන්ද ටිකට්ස්...
  3. kawshalyaknight

    හෙල්මට් නීතියට එරෙහිව.

    ඕකුන්ට කොල් කරල වැඩක් නෑ බන්..පට්ටම හොරු...ඔකෙ ඉන්නෙත් ඉතින් අපෙ ගොබ්බයන්ට කඩේ යන උන් ටිකමනෙ බන්..ඔකුන් ජීවිතේට බිකෙ පදින උන් නෙවේනෙ බන්...බ්යික් පදින පොඩි එකා තමා දන්නෙ ඔලුවෙ (හෙල්මට් ) එකෙ වැද ගත්කම..මොකද මලාට පස්සෙ ඕකුන් මරනෙටවත් එනවද නෑ නෙ...කරන්න තියෙන්නෙ එක දෙයයි ඔක්කොම ටික එකතු වෙමු..අපි...
  4. kawshalyaknight

    ඈට වසඟ නොවනු කවුද ?

    ජර්මන් නෙමේ මචන් අපිම බලපන්...මෙච්චර උතුම් පාරාදීසයක් වගෙ තියෙන රටේ කොච්චර ටිකද අපි බලල තියෙන්නෙ...අපි කිව්වෙ මන්...උබල කොහොමද මන් දන්නෙ නෑනෙ...මේ ලගදි මඩොල් දූවෙ ගියා...පට්ට ට්‍රිප් එක බන්...බීච් එක එහෙම පට්ටම ලස්සනයි...කොහෙද මේ අපෙ ගොඩ සුද්දො ඒකත් කනවනෙ බන් ගියාම බෝතල් කටුයි පොලිතිනුයි...
  5. kawshalyaknight

    හොල්මන්ද

    උබට වෙන්නැති ඌ බයවෙන්න ඇත්තෙ... ඒකනෙ උබ බලුවාම මොකුත් දැක්කෙ නැත්තෙ..උබ නිකන් කන්නාඩියක් වගෙ ලගට ගිහින් බැලුවෙ නැද්ද අද ?
  6. kawshalyaknight

    මේ කවුද? මොනවද කියන්නේ?

    මචන්ල ඇයි අපිට මේවට action එකක් ගන්න බැරි? කව්ද කින්ද මන්ද ඔක්කොම දැන ගෙනත්...කලකන්නි බල්ල මේක කියන එකනෙ.අඩුම තරමෙ උට බෑ තමන්ගෙ ලගට සල්ලි දීල ඉගෙන ගන්න එන එකාට හොදින් කතකරන්න වත්...ඌමයි කතාව පටන් ගන්නෙත් බල්ල වෙන කව්රුත් නෙවේ ඌමයි...මේවද මේ උගන්නන්නෙ class වල...:no::no::no: සන්නස්ගලය එහෙම කිව්වෙ...
  7. kawshalyaknight

    මළවුන්ට පින් දීම .....

    මට කියන්නෙ තියෙන්නෙත් උබ හෙන බෝලෙයක් කාල කියන එක තමයි....උබ කිව්ව වගෙම හොදට දර්මය ඉගන ගෙන තර්කානුකූලව සහ යම් යම් ද්‍යාන වැඩීමෙන් සත්‍ය අවබෝද කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා ඉන්නව..හැබැයි හරිම අඩුයි..අපිට එයාලව දැක්ක හැටියෙම එහෙම යි කියල කියන්නත් බෑ...නමුත් ඉන්නවා.හොද හැටි ඉගෙන නොගත් දර්මය උඩින්...
  8. kawshalyaknight

    Saffron-කතාව_ඇත්තද

    මම හිතන්නෙ මෙව්වා කෑවාම පොඩි එකා මෙව්වා වෙනවා...හෆො කන්නෙපා:no::no: ...මේ ඔයාටද බබා හම්බෙන්න ඉන්නෙ.... :rofl: අනෙ යකො හම්බෙන්නත් කලින් පොඩි උන්ට මේකප් දාන අම්මලා....ටික දවසකින් සැලුන් එකක් ඔබා ගනී පොඩි එකා ලස්සන කොරගන්න කියලා.....errrr :angry::angry::angry:
  9. kawshalyaknight

    දේශප්‍රේමයෙන් වසා දැමුණු සහගහන අපරාද

    හ්ම් හ්ම් කට කට...:angry::angry: කෙලි පොඩ්ඩක් ද කොහෙද ,පේන් නැද්ද මල් මල් :rofl::lol::lol::lol::lol:
  10. kawshalyaknight

    ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු මැරෙන විදි..

    ඇයි සියදිවි හානි කරගැනීමෙන්....ලංකාව වෙන්න ඔනේ එක :p
  11. kawshalyaknight

    පරන songs ඕන අය එන්න..

    මචන් පුලුවන්නම් මේ සිංදුව හොයලා දියන්...මම පනයන කන් හෙව්ව බන් කොහෙවත් නෑ...ගායකය නම් දන්නෙ නෑ....ඉස්සර මතකද TV lanka කියල channel එකක් තිබුනා..දවසක් මම බලනකොට ඔකෙ ගියා බන් මේක.. අලුත් එකක් නෙවේ... 2000..ගනන් වල වගෙ එන්න ඇත්තෙ ආදරේ වේදනා...මා හදේ දැල් උනා.... !!! ඒ ජීවිතේ ඔබ නිසා.....සෑමදා...
  12. kawshalyaknight

    පොලොව හෙල්ලුනා...

    අහ්හ් හොල්ල හොල්ල හිටහන් බිමට බෑවෙනකන්ම...:rofl: බිමට පතිත උනාම තව බූමිකම්පාවක් ඒයි යකො අපිට... :shocked: ලෝක විනාසෙ තම ඉතින් එදාට :lol::lol:
  13. kawshalyaknight

    පොලොව හෙල්ලුනා...

    පිස්සුද බන් මං බිව්වෙ නෑ... :( මෙතන ඉන්න අනිත් උන් නම් බීල වගෙ තමයි කතාව :growl:
  14. kawshalyaknight

    පොලොව හෙල්ලුනා...

    අහ්...දැක්කද? තොපිල මාව කෝලමකට ගත්තනෙ...:sorry::sorry:මෙන්න බලපියව්...මට ඕක තේරුනා බොලව් හොදට... නිව්ස් වල තියෙන්නෙ :shocked::shocked::shocked: "නැගෙනහිර මුහුදේ කිලෝමීටර් 400ක් ඈතට වන්නට භූ කම්පනයක් හටගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රික්ටර් මාපකයේ ඒකක 4.5ක් ලෙස සටහන්ව ඇති එහි කම්පනය...
  15. kawshalyaknight

    පොලොව හෙල්ලුනා...

    සිරි කොතේ එකාගෙ ඉතින් තියෙන්නෙපෑ හෙල්ලෙන්න....:angry::angry: පොලොව හෙල්ලුන බොලව්...මව ජොක් එකකට ගන්නැතුව විශ්වාස කරපියව් :sorry:
  16. kawshalyaknight

    පොලොව හෙල්ලුනා...

    ආච්චිගෙ රෙද්ද...උබලට බොරුවක් කියන වෙලාවටනම් රසකර කර අහන් ඉන්නවා...ඇත්තක් කිව්වම පිලිගන්නෙම නෑ නෙ :angry::angry:
  17. kawshalyaknight

    පොලොව හෙල්ලුනා...

    සිරා යකො කියන්නෙ...මම ඊයෙ බිව්වෙත් නෑ බන්...බොරැල්ලෙ තමා උනෙ...හා බොරු නම් බලහන් අද නෙව්ස් වලට
  18. kawshalyaknight

    පොලොව හෙල්ලුනා...

    පොලොව හෙල්ලුනා... අඩේව් උබලට තේරුනාද...පොලොව හෙල්ලුනා යකො...බූමිකම්පාවක් :angry::angry: :oo: :oo: :baffled: :baffled::shocked: :shocked: :shocked: :shocked: :shocked::shocked: :shocked:
  19. kawshalyaknight

    Wifi File sharing

    try this What you need Part 1: Create the Ad Hoc Network Windows XP Open the Start menu. Click on Control Panel. Under Pick a category, click Network and Internet Connections. Under Pick a Control Panel icon, click Network Connections. Right-click your wireless network connection, and then...

    No contents