kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    යාලුවනේ මම ඩුබායි වලට යන්න අදහසින් ඉන්නෙ...එහෙ මගෙ cousin කෙනෙක් උදව් කලා වීස එකට...දැන් ඒක ඇවිල්ල තියෙන්නෙත්...මට දැන් තියෙන්නෙ යන්න විතරයි....අනේ මචන්ලා මගෙ first tour එක...යන්නෙ visit එකක්...ගිහින් ජොබ් එකක් හොයාගන්නත් ඔනෙ...දැන් මට ටිකට්ස් ගන්න ඔනෙ මුලින්ම...මම මොකද කරන්නෙ...කොහෙන්ද ටිකට්ස් ගන්නෙ...ගාන අඩුම කාගෙද? :confused: elakiri එකේ ඉන්නවනෙ රට රටවල් වල කරක්ගහපු සින්හල ලේ තියෙන අපෙ කොල්ලො.. :yes: .මම දැනට කරන job එකෙනුත් අයින් වෙලා තමයි යන්නෙ...ඒ නිකන් නෙවේ...හැම එකාටම තියෙනවා වගෙ බලාපොරොත්තු ගොඩක් එක්ක... :( පොඩි help එකක් දෙන්නකො මටත් ජීවිතේ වෙනස් කරගන්න...ඩුබායි ඉන්න යාලුවොත් ඉන්නවනෙ... :D

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5

    Jetwing Air Pvt Ltd - Colombo
    140/A Vauxhall Street
    Colombo 02.
    Sri Lanka.
    See map
    +94 11 4732400
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    visa eka argena fly dubai office ekata yanna fly dubai adu gana mihin lankanam enna epa. hena charter flight ekak.

    මටත් දැන ගන්න ලැබුන මචන්...ජීවිතේ පරදුවට තියල යන්න වෙයි කියලත් කිව්ව යාලුවෙක් :lol:
    ...එත් මෙ පාර යනවා ඒකෙවත්.. :sorry: .ඊලග පාර හොද එකක් බලමු :nerd:.

    thanks machan
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් http://www.airarabia.com/home මේක් පොඩ්ඩක් බලපන් මම දන්න විදියට නම් මේක තමා ගනන් අඩුම ....පොඩි කට්ටක් කෑවට කමක් නෑ බන් rs.100 ක් ගියත් උබේ සාක්කුවෙන් නෙ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan flydubai thamai aduma dubai yanna. yanna wenne visit visa nisa umbata return ticket ekak one wenawa. cousin inna nisa hondai. eheta yanakota wadiya badu geniyanna epa job ekak set wenakan. gihin kohomath job eka set unoth lankawata enda wei godak welawata aapahu yanakan. cv tikak print karagena yanna. all the very best
     
    • Like
    Reactions: kawshalyaknight

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    මචන් http://www.airarabia.com/home මේක් පොඩ්ඩක් බලපන් මම දන්න විදියට නම් මේක තමා ගනන් අඩුම ....පොඩි කට්ටක් කෑවට කමක් නෑ බන් rs.100 ක් ගියත් උබේ සාක්කුවෙන් නෙ

    dubai visit visa sharjah airport eken athul wenna ba
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    umba loku risk ekak ganne machan inna job eken ayin wela gihin.. narakada job eka thiyaagenama tikak kalayak niwaadu aran giyoth?
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    machan flydubai thamai aduma dubai yanna. yanna wenne visit visa nisa umbata return ticket ekak one wenawa. cousin inna nisa hondai. eheta yanakota wadiya badu geniyanna epa job ekak set wenakan. gihin kohomath job eka set unoth lankawata enda wei godak welawata aapahu yanakan. cv tikak print karagena yanna. all the very best

    thank you very much මචෝ වචනයකින් හරි කරන උදව්වට...
    ගොඩක් ඇදුම් එහෙම අරන් ගියොත් අව්ල් වෙයිද???
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    fly dubai thamai aduma.kama bima nam wadiya den na.mihinlanka/srilanka geyoth ethin kanna bonna hondata theyanwa.paya 6 gamanata owa mokatada.
    ela ela
    jayawewa.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    obata kattak nathiwa enna puluwan flydubai eke obata return ticket ekak ganna wenwa eka natham yanna baha puluwannam un ekka katha karala penanna witharak return ticket ekak aran waren ethakota gewanna one naha return ticket ekata,, habai putho aiyata kiyapan obe original visa eka terminal 2 eke visa delivery place ekata submit karanna kiyala nathan obata enna baha eliyata ...ela awama kiyapn
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    oba eddi tooth brush,adum tikAK GENEN saban shampo nam genna epa thawa ithin sini sambal,katta sambal wage monahari hadan waren oba bothal ehema genawoth pm ekak diyan api ennam open karana hati kiyanna :P machoo wadiya badu muttu nam genna epa obe all d certificate dubai embzy eken stamp kara ganin n translate also habai awshayama naha bt obata lesi cuz oba hadisiye jobak set unoth ezy n fast machoo..puluwan nam yanna ona feeld ekta hari yana experience dala cv eka hadapn onan nam format eka mama ewanam ..
     
    • Like
    Reactions: kawshalyaknight