මචන් අපි ගමු යු.න්.පී. ආණ්ඩුව බලයට පත්වෙච්ච 2000 අගෝස්තු මාසේ ඩොලර් එකක් රු. 77.80 2002දි. රු.95.75යි... ඒකියන්නේ අවුරුදු 2කකදී 23% වැඩිවෙලා ඒ කියන්නේ අවුරුද්දකට 12%ක්
නමුත් 2011 වෙනකම් 113.90 ඒකියන්නේ අවුරුදු 9යටම 19%යි.. අවුරුද්දකට 2%යි....
තේරෙනවද??
කවුද රුපියල බාල්දුකරල තියෙන්නේ...