මෙ සුන්දර කවි කතාව මට ලැබුනෙ ඊ මේල් එකකින්.. ඉතින් මට හිතුනා මෙකෙ රස ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න.....
ඔන්න දැන් තමයි වාදෙ..
කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ
කිවිඳිය:
උපමා කියයි දම දම...