යකෝ එතකොට පොන්සේකා හිටියේ හමුදාවේ නෙමෙයිද???? එතකොට පොන්සේකට තිබ්බනේ ඔය දන් කියන විදිහට එයා තනියමනේ යුද්දේ කරල තියෙන්නේ..... තනියම ගිහින් ප්රභාට ගේම දෙන්න.....
යකෝ 2005දී මහින්ද ජනාදිපති උනේ නැත්නම් පොන්සේකා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.......
විශ්රාම යන්න දවස් 4ක් තිබ්බ එකෙක්ව මොන රටේද හමුදාපති...