MACHAN APITH MR TA CHANDE DEEPU AYA....ATH RATA DAN YANA ATHA HARI KIYALA UMBATA HITENAWADA......A MANUSSAYA WARADI KARALA TIYENNA PULUWAN....NATI WENNATH PULUWAN ....ME JADA DESHAPALANE HATI UMBAI MAI HONDATAMA DANNAWA....MANUSSAYEK WIDIYATA API OHUTA SAMAWA DIYA YUTHUI KIYANA EKA THAMA NEDA HONDA..........KATHA KARANNA DANNAWA MADI...AKA ATHTA....
මචන් බලයට කෑදර උනාම ඔහොම වෙනවා..... කන්න දීපු අත හපන එකා තමයි මේ ලොකේ ඉන්න ජරාම එකා...... බලපන් තාම ශවෙන්ද්‍රලා රට වෙනුවෙන් කැප වෙන හැටි..... මූ කලේ රට පාවලා දෙන එක බල තන්හාවට.....
2010දී මෙයා ජනාධිපති උනා නම් මෙහෙම හරි ඉන්න වෙන්නේ නෑ බන්....




. ඒ කාලේ එතුමගේ මලයන්ඩියත් කොහෙද හිටියේ...
කෝ එතකොට ඔය දේශප්‍රේමී
.