මමත් සරත් ෆොන්සේකා කියන වෛරී දේශපාලකයාට පලු පැලෙන්න මේකේ බැනලා ඇති!! නමුත් යුධ ජයග්‍රහණය නම් සාමුහික ප්රයත්නයේදී එතුමා කළ කාර්ය භාරය කිසිවිටෙකත් අව තක්සේරු කර නෑ!!
ඔහු එලියට ආවොත් නැවතත් වෛරය පිරිමසා ගන්න උත්සාහ ගන්න එක නම් අනිවාර්යයි!! එහෙම වුනොත් නැවතත් පලිගැනීමේ චේතනාවෙන් දුරදිග නොබලා කරන වෛරී ප්‍රකාශ වලින් රටට අවැඩක් වෙන්න පුලුවන්!! පෙනෙන්නැද්ද උසාවියට යන අතරෙදිත් මයික් වලට පැන පැන කරන ප්‍රකාශ !!!

. ඒ කාලේ එතුමගේ මලයන්ඩියත් කොහෙද හිටියේ...
කෝ එතකොට ඔය දේශප්‍රේමී
.



තව ටිකක් හිරකරන්න බලන්නේ.
