1. DX-

    පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

    තිබ්බදෙං, තිබ්බට පාඩුවක් වෙන්නෙ නැ. සංකල්පයක් විදිහට ඉතාම් හොදයි, පොදු සමාජයෙ යහ පැවැත්මට රකිනවනං බොහොම වටිනවා.
  2. DX-

    පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

    ඔය පන්සිල් කියලා කියන පද පහ බුද්ධාගමේ මූලිකම සීලය කියල හිතන් ඉන්න නිසා කියන්නෙ. පන්සිල් කියන්නෙ සිද්දාර්ථ උපදින්නත් කලින් ඉදන් ඉන්දියාවෙ තිබ්බ සංකල්පයක්. ජයින සීලයක්. අනේ මහත්තයෝ... උබේ නිවන උඹ පලයං, මගේ නිවන මං යන්නං. සාදු.
  3. DX-

    පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

    කය සහ වචනය සංවර කරගැනීම කියලා තමා අපි නං දන්නෙ. සමහර එක්ස්ට්‍රීම් ලෙවල් එවුන්ට සෙරෙප්පු ගලවල සමාදියටත්, එතනින් ප්‍රඥාවටත් යන්න පුලුවන්.
  4. DX-

    පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

    සිවුරක් දාගත්ත හැම මල යකෙක්ටම වදින්න ගියහම ඕවා වෙනවා. ප්‍රශ්ණ කරන තරමට ම තමා නිවැරදිම බෞද්දයෙක් වෙන්නෙ. සිවුරද තට්ටෙද කියල නැ, සැකනං ප්‍රශ්ණකරපං. ඒවා පව් වැඩ නෙමේ. ත්‍රිපිටයත් එහෙමයි.. එවා මේ ශුද්ධ ග්‍රන්ථ නෙමේ.. දේව වාක්‍ය නෙමේ.
  5. DX-

    පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

    අයි මොකද්ද ප්‍රශ්නේ..? සෙරෙප්පු දාන්නෙ කකුල් වල ආරක්ෂාවට නං මොන මගුලකටද ඕක ගලවන්නෙ. හොදයි දැන් ඇදුම් අදින්නේත් ශරීරයේ ආරක්ශාවට සහ හෙලුව වහගන්න නේ. එතකොට ඇදුං ගලවලද බුදුන්වහන්සේ ඉස්ස්සරහ ඉන්න ඕනෙ..? හෙලුව වහගත්තට කමක් නැ සෙරෙප්පු එපා. රෙද්දේ සංඝ ලොජික් ඔයි මෙව්වා.... තමුසෙලා ඔය ක්‍රමේට හොයන...
  6. DX-

    පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

    ආව් ආව්.. සෙරෙප්පු බෞද්දයාට ටික ටික තද වේගෙන එන්නෙ. ඒපාර අපි කතෝලික ලු. අනේ නිඝන්ට්ඨනාථපුත්තයෝ..! :lol:
  7. DX-

    පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

    මගේ එක තමා ලොකුම එක, හොදම එක. මං හරි. සාදු සාදු. සෙරෙප්පු ගලවල ගිහිං මලක් පහනක් පූජා කරං නිවන් දැකපං. මාර බෞද්ධ කියන්නෙ මේ වගේ ඒව්වට. :lol:
  8. DX-

    පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක වටිනවද

    කොහෙ තියෙන දස පාරමිතාවක් ද මේ. ජාතක කතා පොත සාහිත්‍ය පොතක් මැට්ටො.
  9. DX-

    පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක වටිනවද

    මේ ආපහු කර්ම රැස්කිරිල්ලක්මයි නේ. කොහෙන්ද මේහෙම ප්‍රාර්ථනාකිරිල්ලක් බුද්ධාගමට ආවෙ...? කිරිබත්ගොඩයගේ ගෝලෙයෙක්වත් ද මන්දා...
  10. DX-

    පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

    මේ මොන විදිහේ ආගමක් ද බං... කලින් ත්‍රෙඩ් එකකුත් උඹ දාලා තිබ්බා අනං මනං පූජා කරාම අරකයි මේකයි හම්බෙනවා කියලා. මේ කුමන පයන්නෙ ආගමක් ද..? :confused:
  11. DX-

    පාවහන් පූජාවේ ආනිශංස පහ

    කුරුණගල යුගයේ ලියවිච්ච සාහිත්‍ය කෘතියක්.
  12. DX-

    පාවහන් පූජාවේ ආනිශංස පහ

    ජාතකා කතා, ජාතක පාලිඅ බුද්ධ දේශනා නෙමේ.
  13. DX-

    SF නැති යුද්ධය

    හම්මේ මෙන්න ලොජික්. :lol: :lol: :lol: :lol:
  14. DX-

    SF නැති යුද්ධය

    වැඩකට ඇති එකෙක්ට නේ බොම්බ උනත් ගහන්නෙ. ලොජික් ඈ :lol:
  15. DX-

    පාවහන් පූජාවේ ආනිශංස පහ

    සාහිත්‍ය කෑලි බෞද්ධ දර්ශණයට එලුවහම වෙන දේවල්, නිකං බුද්ධාගම වගේ.
  16. DX-

    වසංගත, අර්බුද මැද ඔහු වැඩ.. කොළඹ "සුරපුරයක්" සේ සරසයි..!!

    වැඩේ හොදයි, මේ වගේ වැඩ විතරක් පුලුවන් එකෙක් ට රට පාලනය කරන්න දුන්න එකයි අව්ල. ත්‍රස්තවාදී ප්‍ර්ස්නයි කොලබ ලස්සන කරන වැඩයි ඇරුනම අනිත් මුකුත් බෑ... අපරාදෙ නාගරික සංවර්දනේම දුන්නනං ගල් අල්ලගෙන අල්ලගෙන යනවා ලස්සනට
  17. DX-

    මේ රටේ ජිවත් වෙන්නේ මේ වටිනා බවුද්ධ් දර්ශණය නිසා මිසක් නැතනම් බලු වටින්නැති ජාතියක් සහ රටක්

    කොහෙ තියෙන දර්ශණයක්ද බං. ආගමක් නෙ තියෙන්නෙ. හදල ඉවරෙච්ච පන්සලක්, දේවාලයක් නැති , නවග්‍රහ පූජාවක් නැති, කටිනෙට පෙරහැරක් නැති, ලවුස්පීකර් නැති ,කොටින්ම 365දවසම ඕපන් ඇක්සස් තියෙන නිකං බණ අහන්නෙ නැතුව ධර්මය ගැන පොඩ්ඩක් ඩිස්කස් කරන්න පුලුවං, වැද වැද නොඉද ප්‍රායෝගික ව කරන්නය කියල තියෙන දේ කෙරෙන...
  18. DX-

    පැණියේ පරීක්‍ෂණ ප‍්‍රතිඵල- බය්යෝන්ට විශේෂයෙන්

    හම්මෙහ් මෙහෙමත් බයිකමක්...! දැනුම නං එහෙම ලැබුනයි කියමුකො. ඒක පෙන්නනත් බෑ කියමුකො. ඒ උනාට හොද උන උන් පේන්ඩ ඉන්න එපැයි...! හොද වෙනවයි කියල ඔප්පු කරපංකො. විද්යාත්මකව පැහැදිලි කරපන් බලන්ඩ අන්න ඒක.
  19. DX-

    පැණියේ පරීක්‍ෂණ ප‍්‍රතිඵල- බය්යෝන්ට විශේෂයෙන්

    අදත් පැණී පෝලිමලු නේහ්.. හරිම විද්‍යාත්මක පෝළිමක්.. :lol: :lol: :lol: :lol:

    No contents