1. DX-

    නෙළුම් කුලුන Lite [හොඳ හිත නෙළුම් බුදු කුලුන]

    මේක නං පුරවැසියන්ගෙයි, රට කරවන් උන්ගෙයි දෙගොල්ලංගෙම මානසික රෝගයක් ද කොහෙද. පිස්සු ඕයි මෙවුන්දැලට.
  2. DX-

    ලන්කාවේ ආගමික ස්තාන වල ෂබ්ද විකාශන භාවිතයට තියෙන නීති මොනවාද?

    උන් හාමුදුරුවරු නෙමේ බං, ඕක තේරෙන්නෙ නෑ කියන්නෙ හරකෙක් මහන වෙලා වගෙ තමා. ඔය වගේ සද්ද තියෙන තැනක බුදුහාමුදුරුවන්ට උනත් ඉන්න පුළුවන්ද..? හමේ උන් ටිකක් ස්එට් වෙලා කතා කරපං. නැත්තන් දානෙ කප්පාදු කරලා දාන්න තියෙන්නෙ. මොනා උනත් ගම සේප් එකේ තියා ගනිං
  3. DX-

    අධිවේගයට බිලි වීමට ගිය දාරලුවේ දුර්ලභ ගස සසුන්ගත කෙරේ

    එතකොට අයිසේ බුද්ධාගම කියලා ඔය රකින්න හදන බිබික්කමට මොකෝ වෙන්නෙහ්..? බැරිවෙලාවත් ගහ කපන්නම උනොත් සාසනෙත් ඉවරයි ද...? :lol:
  4. DX-

    Dropbox Premium Giveaway🔥 | නොමිලේ 🔥

    හම්බුනෝ... සබ්ස්ක්‍රිප්ශන් එක අවුරුද්දක් නේද මචන්..?
  5. DX-

    Iraj accidently exposed celebrity phone numbers 🤣

    සෙලිබ්‍රිටිලද බං මුං..?
  6. DX-

    මම සංදර්ශන දාලා නෙමේ ජනපති වුණේ වැඩ කරලා - ජනපති පවසයි

    මං ඇවිදින මං තීරු හැදුවා , මං කොලඹ ලස්සන කොරා, පරිසරය ලස්සන වෙන්ඩ මං පේලියට ගස් හිටෙව්වා, මං උද්‍යාන හැදුවා... ආපු දවසෙ ඉදන් ඔච්චරයි. පරිසරය රැකගැනීම කියන්නෙ ලස්සනට පේන්න පේළියට ගස් හිටවන එකයි ඉන්ටලොක් අල්ලන එකයි :lol:
  7. DX-

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ද.ආසියාගේ දිගම වාරි උමගේ වැඩ අරබයි

    දකුණු ආසියාවේ වැඩියෙන්ම ගැසට් ගහන්නෙත් ඔය මනුස්සයනෙ ඔයි! :lol: :lol: :lol: :lol:
  8. DX-

    ඇමෙරිකන් film වල තියෙනවාද මෙහෙම scene ?

    2017 ආපු එකක් නේද බං ඔය..? Online
  9. DX-

    මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

    කියන වචනයක් වචනයක් ගානේ ඔය කියෙව්වට මේකා මෙහෙම නෑනේ කියල පේනවා ඔයි. එක්කො මේ මනුස්සයට වැඩේ කරන්න දෙන්නෙ නෑ වටේ ඉන්න එවුන්, එක්කො කරන්නේ මොකද්ද කියල මේ මනුස්සයටම තේරෙන්නේ නැ. :lol: :lol: :lol:
  10. DX-

    ගම සමග ජෝක්ස් කරන ස'

    පිඬලි අල්ලලා පිලකුත් හදලා කියපං කෝ. ගැමි කම පෙන්නන්න මූං විදින දුකක්! :lol: :lol: :lol: :lol: :lol: :lol:
  11. DX-

    water based paint for wood furniture

    වෝටර්බේස් නොකර මෙන්න මේ වගේ පාට සොලිඩ් ලුක් එකක් එන්න පේන්ට් කරන්නෙ කොහොමද බං..? අලුතෙන් දාපු දොර ජනෙල් වලට කරන්න කියලා බැලුවේ. පිටටදීලා කරනවට වඩා හෙමීට අපිම කරගන්න කියල බැලුවේ.
  12. DX-

    බුදු රජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවෙද ? නව සාක්ෂි මතු වෙයි

    ලගදි ධාතු අරන් නයා ආවෙත් කැලණියට. මර්වින් සිල්වත් කැලණියේ. මිනිහ නූතන දුටු ගැමුණු... අනික කැලණියෙ පරණ පාර දිගේ කඩුවෙල පැත්තට යනකොට පංචායුද කුමාරයාගෙ ආසනේ හම්බෙනවා. ඒක නිසා බුදුරජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවෙ කියන එකට ඒකම ඇති. අනික අල්පේච්චතාවය අපේ බෞද්ධ සංස්කෘතියේ මූලික අංගයක්. දැන් ඔය නක්කලේට කැලණි...
  13. DX-

    උදේට දුවනවාද?

    සති 2කක ඉදන් වගේ ලොස් වෙන්න පටන් ගන්නවා. කෑම තම පාලනය කරන්න ඕනෙ. කනවට වඩා ගන්න කැලරි බර්න් කරනවනං ගේමක් නෑ.
  14. DX-

    උදේට දුවනවාද?

    ඇවිදපං, අතුරු ආබාද ඇත්තෙම නෑ. පැයක් වගේ ඇතුලත කිලෝමීටර් 7ක් 8ක් වගේ සෙට් වෙන්න ඇවිදින්න පුලුවන් නම් මරු. කෑමත් පාලනය කරනවනං කෙට්ටු වෙන එක සිම්පල්. හැබැයි එක දිගට හැමදාම එකම වෙලාවක වගේ යන්න ඕනෙ.
  15. DX-

    Born Again! - වික්ටර්ගේ හඬ මහා ආශ්චර්යකින් නැවත ලැබුණු හැටි

    අඩන්නැද්ද බං, කනක් ඇහිලා හිටපු කාලෙ ඉවරයි කියලා දුක හිතෙන්ඩැති.
  16. DX-

    අපේ ගේ ළග ගේ විකුණනවා..හාමුදුරු කෙනෙක් බලන්න අාව

    උබල පාටි දාලා සින්දුවක් සද්දෙන් දාන්න කොහොම උනත් උදේ හවා ලවුස්පීකර් කවිබණ පාරක් නං යයි. පොඩ්ඩක් බලපං දේවාල සීන් එකේ ඉන්න කහහඩයෙක් ද කියලා.
  17. DX-

    දම්රෝ බලු වැඩ

    වගකීම ඉවරවෙලා අවුරුදු 2ක් A/C එකට. දම්රෝ සර්විස් එක මරු. කලට වෙලාවට එනවා සර්විස් එකට. තාම රෙපෙයාර් නෑ, එකමදේ උන්ගෙ කොලපාට යුනිෆෝම් එක දැක්කම සිරිකොත මතක් වෙලා තඩිබාන්ඩ හිතෙනවා.
  18. DX-

    පස්සේ දැනෙන හැඟීම මොකද්ද? 18+++

    බනිසක් කන්න බේකරියක්ම සල්ලි වලට අරන් පස්සෙ බේකරිය ගත්තෙත් ලෝන් එකක් දාල කියල මතක් උනහම, යකෝ මැරෙනකංම ඒ ණය ගෙවන්නත් එපැයි කියල ආපහු මතක්වෙනකොට කරගත්ත ගොං කම කියල තමා හිතෙන්නේ.
  19. DX-

    Lake Pankawe Gon Athal

    ඈ ඔයි, අතිගරු නනදසේනයගෙ සේවකයො කියල උන්ම කියගන්නවනෙ. යකෝ රාජ්‍ය කියන්නෙ නන්දසේනට දෑ..?

    No contents