හරි බබා, මෙහෙමයි, එතන ප්‍රශ්නේ අහල තිබ්බෙ සීලය කියන්නෙ මොකද්ද කියලා. චතුරාර්ය සත්‍ය වාක්‍ය 4 දන්නවනේ, (අවබෝදයෙන් දන්නවනං තමුසෙ, මම අපි ඔක්කොම මෙලහකටත් සැපේ ඉන්නෙ)
දුක
දුකට හේතුව
දුක නැති කිරීම
දුක නැති කිරීමේ මාර්ගය
දැන් ඔතනින් ඔය මාර්ගය කියන කොටස තමා ගයිඩ් ලයින් එක. ඒක තමයි මද්‍යම...