රිවස්ටන් යද්දිත් signal case එකක් නිසා පාර වැරදියට පෙන්නලා ලයිමකට යන පාරක ගියේ... පාර වැරදි කියලා දැන දැනත් යන්න උනා බන් දිගටම කාර් එකේ සයිස් පාර වංගු රිවස් කරන්නත් බැ..එක පැත්තක හෙල අනික් පැත්තේ කඳු.. බඩ බොකු cool වෙලා හිටියේ..ඒ අස්සේ පාරත් කැඩිලා.. මායි wife විතරයි කාර් එකෙත් අන්තිමට දෙමළ...