ඒ පාර නම් හොඳයි යකෝ... එකපාරක් කොස්ලන්දේ ඉඳන් ඉඳල්ගස්හින්න මවුන්ටන් කියලා search කරලා ඒ පෙන්නපු පාරේ ගියා...තොපිට කියන්න ඒ තේ වතු මැදින් යන තේ දලු ගෙනියන ට්‍රක්ටර් යන පාරක්... ගමනාන්තයේ දී සසර කළකිරිලා හිටියේ...ගියෙත් කාර් එකකනේ... අන්තිමට ඉඳල්ගස්හින්නට ම ගිහින් හරවන් ආවා...කඳු නඟින්න තරම්...