1. S

    Eshani Diana ගේ එක තියනවද?

    Oya Thiyena ekak apitath ewapan balana.............
  2. S

    අම්බලන්ගොඩ - මහරගම

    Amabalangoda idan na bn...elpitiyen thiyenawa.....habayi nitharama na mama danna vidiyata.......udeta nam thiyenawa......maharagamin hawasa 5.20 ta enawa machan elpitiyata nam.......
  3. S

    Photoshop වැඩ්ඩන්ට

    ela macho....thanks ++
  4. S

    ලංකාවට අලුතින්ම එන Taxi App - with MOTORBIKE TAXI

    Dan bick wala helmet ekata mokakda meken dena wisaduma..........
  5. S

    තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය

    මචන් මම මිට ටික කලකට කලින් තනි පුද්ගල වියාපාරයක් විදියට මගේ business එක register කලා. දැන් registration එක එච්චර අමාරු නැ බන්........උබ පලයන් උබ වියාපාරය කරන ප්‍රදේශය අයත් ප්‍රාදේශීය සභාවට.......ගිහින් අහපන් ආයතන අංශය කොහෙද කියල......එතනට ගිහින් කියපන් උබට තනි පුද්ගල වියාපාරයක් register කරන්න...
  6. S

    my3_මාමට_photoshop

    Patta
  7. S

    ජාවා හා MySql Database සම්බන්ද ගැටලුවකි.

    1. import MySql JDBC Driver to library folder 2. In javaconnect.java File - import java.sql.Connection; import java.sql.DriverManager; karapan............... 3. In Login_jframe.java import java.sql.Connection; import java.sql.PreparedStatement; import...
  8. S

    One English Lesson Only

    :):)
  9. S

    බබෙකුට open කරන්න හොඳ bank account

    meka poddak balapn machan. Ubata idea ekak ganna puluwan weyi http://www.aniwa.lk/2016/12/19/161219-highest-interest-rates-in-sl/
  10. S

    ව‍යාපාරයක් ලියාපදිංචි කිරීම | Registering a New business

    මචන් මම මිට සතියකට කලින් තනි පුද්ගල වියාපාරයක් විදියට මගේ business එක register කලා. දැන් registration එක එච්චර අමාරු නැ බන්........උබ පලයන් උබ වියාපාරය කරන ප්‍රදේශය අයත් ප්‍රාදේශීය සභාවට.......ගිහින් අහපන් ආයතන අංශය කොහෙද කියල......එතනට ගිහින් කියපන් උබට තනි පුද්ගල වියාපාරයක් register කරන්න ඕනේ...
  11. S

    migrain / ඉරුවාරදය

    BUmp මචන් අපේ අම්මටත් තියෙනවා බන්....අපෝ එක හැදුනම් අපේ අම්මට නම් දවස් 3 ක් තියෙනවා බන්......ඒ දවස් වලට මාරම දුකක් විදිනවා බන්........හැම තැනින්ම බෙහෙත් ගේනවා හරි ගියේ නැ බන්.......උබල කට හරි ඕක හොද උනා නම් මටත් කියපන් මචං...........
  12. S

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    Niyamayi Macho.....ela ela PS: මචෝ උබේ පට්ට creativity එකක් දැක්ක බන් මම නම් උබට ඕක තව ටිකක් කලින් හදල විකුනන්නත් තිබ්බ බන්.....:lol: පොඩි අදහසක් විතරයි...... එල එල......උබේ වැඩේ නම් සුපිරි බන්
  13. S

    Kanchayudha Game Free

    Niyamayi ela ela

    No contents