පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්
ඉතින් බන් ඒ ගනිගේ අම්ම shape නේ..ගොඩක් අයට එහෙම තමා. උබ බඳිනකොට, කෙල්ල නොමල් වුනත්, නැන්දම්මාත් නොමල් ද බලපන්. නැන්දම්මට පිස්සු නම් කෙල්ලට පිස්සු හදවනවා සුවර්. මගේ හොඳම යාලුවෙක්ට එහෙම එකක් වුනා.

සනත් නන්දසිරි නේද කියන්නේ??පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්
මේක කවුද කියන්නේ??කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා

අම්මටසිරිතෝව තියන්න වටින්නේ නෑ
පණ්ඩිත් අමරදේවයන්

ඉතින් බන් ඒ ගනිගේ අම්ම shape නේ..
අරකි මාර ගේමක් නේ දෙන්නෙ බං![]()
අම්මටසිරි
සින්දුව හොයල දියන්කෝ...............
අඩෝ අහල තියෙනවා බන්


ලස්සනයි නේ බන් සින්දුවකැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක් මට ඉන්නට දෙන්නේ
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා




ඒ සිදුවටද නටන්නේ???


එළකිරි ඩො...අහ්හ් කොහොමද උඹලට?