☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ.........
වින්ද වේදනා හදේ තවත් නෑ..........................//
:nerd:
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
    බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
    ආදරේ කියා අලුත් දෙයක් නෑ.........
    වින්ද වේදනා හදේ තවත් නෑ..........................//

    සඳ බැස ගිය තැන නෑ
    හිරු බැස ගිය තැන නෑ
    රළ බැස ගිය තැන නෑ
    මහා සයුරේ..........
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ
    රොන් සොයාලා... රොන් සොයාලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සඳ බැස ගිය තැන නෑ
    හිරු බැස ගිය තැන නෑ
    රළ බැස ගිය තැන නෑ
    මහා සයුරේ..........
    හින උන දවසක් නෑ
    සැනසුන දවසක් නෑ
    නැලවුණ දවසක් නෑ
    මාගේ ලොවේ...............
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ
    රොන් සොයාලා... රොන් සොයාලා
    කැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ
    දෙමාපියන් සෙවනේ
    නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන්
    විඳ අමෝද සහනේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩෝ අහල තියෙනවා බන් :D
    තාලේ ඇහෙනකොට මතක් උනේ
    ඒ උනාට lyrics මතක නැහැ එක දසමයක් වත් :(

    ලස්සනයි නේ බන් සින්දුව :love::love:
    අඩෝ උබ අර deaf සීන් එක කිව්වම හිතුනේ බන්.. මටත් එහෙමද දන්නැහැ :(
    කොච්චර try කලත් guitar එක tune කරන්න tone එක සෙට් වෙන්නේ නැහැ බන් මට :(

    ඒ සිදුවටද නටන්නේ??? :lol::lol:

    එළකිරි ඩො...

    එකනේ බන්... මට පුදුම හිතුන උබ ඕක අහල නෑ කිව්වම
    පට්ට සින්දුවක් බන් ඒක :yes:

    කොයි එකටත් ප්‍රැක්ටිස් කරපන්. උබට ගිටාර් ගහන්න පුළුවන් කියන්නේ උඹ tone deaf නෑ.

    ක්ලැසික් සින්දු ටිකක් ඇහුව බන්. පට්ට සොමියක්
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
    බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
    ආදරේ කියා අලුත් දෙයක් නෑ.........
    වින්ද වේදනා හදේ තවත් නෑ..........................//

    ඇඬේනවා නේ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එකනේ බන්... මට පුදුම හිතුන උබ ඕක අහම නෑ කිව්වම
    පට්ට සින්දුවක් බන් ඒක :yes:

    කොයි එකටත් ප්‍රැක්ටිස් කරපන්. උබට ගිටාර් ගහන්න පුළුවන් කියන්නේ උඹ tone deaf නෑ.

    ක්ලැසික් සින්දු ටිකක් ඇහුව බන්. පට්ට සොමියක්
    අඩෝ තනියම අහන්නේ???
    මෙතන දාපන්කෝ... අපිත් ක්ලැසික් පිස්සෝ තමා :yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔබ මගේ වේවා? :angry:

    නෑ නෑ... ඔබ අල්ලපු ගෙදර එකාගේ වේවා
    අල්ලපු ගෙදර සුදු නංගියා මගේ වේවා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පාලොස්වක සඳ පායනු වැන්නේ
    සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
    සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
    පූරුවේ කල පිං අපට කොයින්දා
    පූරුවේ කල පිං අපට කොයින්දා

    සැතපෙන නින්දෙදි රෑ
    තුන්යම හීන හතක් පෙනුනා
    සඳ කිඳුරෙකු ලෙසිනා
    එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා

    සියුමැලි වත දකිනා
    මා නෙත ආල මතින් බැඳුනා
    මියුරු තෙපුල් නගනා
    සවනත බිඟු ගී රැල් නැගුනා
    සවනත බිඟු ගී රැල් නැගුනා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    tumblr_inline_micgvqljHQ1qz4rgp.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජ දහනේ
    ආදරේ... ආදරේ...

    නීල අහසේ තාරකා සේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බඳවා තබන්නී

    මා වටා සහසක් යුගත් පා‍
    ඈ රුවින් පිළිරූ මැවීලා
    පාව යයි මුළු ජීවිතේ සුදු
    මීදුමෙන් දැවටී එතීලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජ දහනේ
    ආදරේ... ආදරේ...

    නීල අහසේ තාරකා සේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බඳවා තබන්නී

    මා වටා සහසක් යුගත් පා‍
    ඈ රුවින් පිළිරූ මැවීලා
    පාව යයි මුළු ජීවිතේ සුදු
    මීදුමෙන් දැවටී එතීලා
    මේක මරු සිංදුව... :love: