ඇත්තටම කිරියෙ ඉන්නෙ 2000 න් පස්සෙ ඉපදුණ අයද ?
1994 වෙනකොට වයස අවුරුදු 10 කට වැඩි අය කවුරුවත්ම නැද්ද ?
මම එහෙම අහන්නෙ මේකයි ,
චන්ද්‍රිකා ඡන්දෙ ඉල්ලන කොට දුන්න පොරොන්දුව තමයි වැරදි කරපු අය ගෝල්පේස් එකට ගෙනත් නඩු අහල එල්ලනව කියල .... කාවවත් එල්ලුවද ?
නෑනෙ නෑනෙ .....
ඉතිං ඕක තමයි...