තුනේ පංතියේ ඉඳන් බස්එකේ ඉස්කෝලෙ ගිය අපි ....... ගෑණු දරුවො ....
Town Hall ඉඳල තලවතුගොඩ ....
ඉස්සර කොටුවෙ ඉඳල තලවතුගොඩ ට බස් තිබුණ ... ඒ බස් පරක්කු දවසුත් තියෙනව ... 2 වෙනකොට ත් බස් එකක් ආවෙ නැත්නම් town hall බොරැල්ල හරහා යන බස් එකක නැගල බොරැල්ලට ඇවිත් එතනින් කොට්ටාව බස්...