මටත් ආසයි යන්න
![]()
genu ewana msg dekkama api mokkuda kiyala hitenawa ban.මටත් ආසයි යන්න
![]()
genu ewana msg dekkama api mokkuda kiyala hitenawa ban.හොඳම විසඳුම කියන්නම්. උඹ ඒකි ක්ලාස් යන දාක නොකියා හම්බුවෙන්න යමන්. මේකි ඇරිලා යනවා හොරෙන් බලන් හිටපන්. තනියම නම් යන්නෙ එතනට ගිහින් හම්බුවෙලා කතා කරලා කොහෙට හරි එක්කගෙන ගිහින් ෆෝන් එක ඉල්ලපන් මොකුත් ඔබන්නේ නැතිව. දෙන්නේ නැත්නම් කියහන් හංගන්න දෙයක් තියෙන නිසානේ නොදෙන්නේ කියලා නවත්තලා දාපන්. සැකය පොඩ්ඩක් හරි ගෑවුණු තැනක සම්බන්ධයක් ගෙනියන්න බෑ බං.
genu ewana msg dekkama api mokkuda kiyala hitenawa ban.


මචන් උබ මේ දැකපු මැසේජ් එක පොඩි දෙයක් නේ...මම දවසක් කෙල්ල ගේ ඇතුලට ගිය වෙලේක කෙල්ලගේ ෆෝන් එක අරන් බල බල හිටිය...මම සාමන්යෙන් බලන්නෙම නැහැ ෆෝන් එකේ මැසේජ් එහෙම...එත් එදා මැසේජ් ඕපන් කරලා තිබ්බේ..ඒ නිසා බැලුවේ...
ගත්තු ගමන් තිබ්බේ නමක් වත් සේව් නොකරපු මැසේජ් ත්රෙඩ් එකක්...නම්බර් එක විතරයි..මම ඉතින් ඕපන් කරලා බැලුව ටිකක් අමුතු සීන් එකක් නිසා..
එකේ තිබ්බේ මේ වගේ මැසේජ් ටිකක්;
aneee..araka kiyannakoo....oya mokada karanne?...heta meet wenawada?
මෙන්න මේ වගේ කෙල්ලෝ කොල්ලෝ යවනවා වගේ මැසේජ් තව හෙන ගොඩක්..ඒවා දැක්කම අනිවා හිතට සැකයක් එනවා.....මටත් ටිකක් අවුල් ගියා වැඩේට හැබැයි...එත් හැබැයි කෙල්ල ගැන මම දන්නවා..මට සැකයක් නම් ආවේ නැහැ මොකද කවදාවත් එහෙම කරන කෙල්ලෙක් නෙමෙයි කියල මට හොදටම විස්වාසයක් තිබුන නිසා..ඉතින් මම කරේ හෙමීට නම්බර් එක මගේ ෆෝන් එකේ ගහගෙන සද්ද නැතුව ෆෝන් එක එහෙම්ම තියල හිටිය...
ගෙදර ආවට පස්සේ නම්බර් එක contacts වලට සේව් කරන් බලද්දී තමයි දැක්කේ එක ඇත්තටම කෙල්ලගේ යාලුවෙක් ගේ...ඒ යාළුවව මමත් හොදට දන්නවා..ඒ වගේ සීන් වෙනවා ඉතින්...![]()
ඔව් මටත් හිතෙන්නේ ඔහොම සීන් එකක් තමයි බන්..කෙල්ල ලැජ්ජාවට ඩිලීට් කරන්න ඇති...ඕකුන් අමු කුණුහරුප කතා කරන්නේ උන් උන් එක්ක...කොල්ල උනත් ඉතින් දැක්කොත් චා නේ..එකයි ඩිලීට් කරන්න ඇත්තේ...![]()

හොර අල්ලන්ඩ යන්ඩ එපා උබ ශේප් එකේ ඉදපන්. ඔක උබට හොය ගන්ඩ පුලුවන්. ගියත් උබ පේන්ඩ යන්ඩ නම් එප පුතොමේ මේ කියල තියෙන ගොන් වැඩේ නම් කරන්න එපා. කෙල්ලට නොකියා හොර අල්ලන්න ගියා නම් කතා නොකර හොරෙන්ම වරෙන්.
kolla sex karana heti,room walata adagahaou heti,eyage kolla kohomada kare oya wage scene hitan kataha karanawa.sure ekata muta penna beri dewal tiyenna athi msg eke,nattan itihin wena kollek.![]()




දැන් මොනවා කරනවද දන්නේ නැහැ පොර...මොනවා උනත් එල කොල්ල...
![]()
ohoma ekak nikamatawath hithune na ban, tnx, ane manda ban , ikman wennath hoda na balan giyama,ඔව් මටත් හිතෙන්නේ ඔහොම සීන් එකක් තමයි බන්..කෙල්ල ලැජ්ජාවට ඩිලීට් කරන්න ඇති...ඕකුන් අමු කුණුහරුප කතා කරන්නේ උන් උන් එක්ක...කොල්ල උනත් ඉතින් දැක්කොත් චා නේ..එකයි ඩිලීට් කරන්න ඇත්තේ...![]()

පොඩි පුතා;19121031 said:ohoma ekak nikamatawath hithune na ban, tnx, ane manda ban , ikman wennath hoda na balan giyama,![]()

bump පස්සේ උත්තර දෙන්න. මම දැන් ජිම් එකේ ඉන්නේ.





පොඩි පුතා;19119694 said:Tnx Mcn![]()

