1. Arkham Knight

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    ඇයි නැත්තේ? අදහස් කොහෙන්ද දැන් එන්නේ? අදහස් අහසෙන් පාත් වෙන්නේ නෑ නේ. මිනිස්සු අදහස් ඇති කරගන්නේ සමාජයට නිරාවරණය වීම තුලිනුයි, සමාජ අත්දැකීම් ගැනීමේනුයි. ඒක නිසා වැඩි අත්දැකීම් තියෙන අවුරුදු 16 පාරේ ඉන්න පොඩි එවුන් (පිට කොටුවේ පැති වල ඉන්නේ) උන් ලෝකේ කාපු එවුන් අපේ ගෙවල් වල ඉන්න අවුරුදු 16 පොඩි...
  2. Arkham Knight

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    වැරදියි වයසෙන් නෙවෙයි ඒක බලන්නේ තමන් සමාජයේ ලබලා තියෙන අත්දැකීම් වලිනුයි. මම දන්න එකෙක් ඉන්නවා ඌට 26 නමුත් ඌ වැඩියේ ගේ ඇතුලේම ඉන්න නිසා job එක කරනවා ඇරුනු කොට ඌට සමාජ අත්දැකීම් නෑ ඉතින් ඌට තියෙන්නේ අවුරුදු 16 ක එකෙකුගේ සමාජ දැනුමයි. එතකොට වයසෙන් සමාජ අත්දැකීම්, දැනුම මනින්න බෑ. කෙල්ල සහා කොල්ලා...
  3. Arkham Knight

    Android Tablet Help එකක්..

    උබ කෝටිපතියෙක්ගේ දුවට 40,000 ක ටැබ් එකක් අරන් දෙන්නද යන්නේ? :P
  4. Arkham Knight

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    ඔව් ඔව්වා දුර දිග යන්නේ නෑ. ගොඩක් කෙල්ලෝ/කොල්ලෝ අවුරුදු 17 18 වගේ වෙනකම් ආදරය කියන එක ගැන හරියට දන්නේ නෑ ,සම්බන්ධකම් ගැන දන්නේ නෑ. ඔය lesbian කියන අනෙක් කෙල්ල මේකිගේ ශූවර් එකට bestfriend කෙනෙක් වෙන්න ඇති. ඕනෙම කෙනෙක්ට පොඩිකාලේට ගොඩක් ෆිට් කෙනෙක් ඕනේ කෙල්ලොන්ටත් එහෙමයි ඉතින් කෙල්ලොන්ට එහෙම...
  5. Arkham Knight

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    10 වසරේ කෙල්ලෙක් නේ තව පොඩ්ඩක් ඉගෙන ගන්න දෙන්න. ඊට පස්සේ යාළුවෙන්න නැත්නම් පොලිස් කේස් වලට උබ පටලැවෙයි. උබ ඒකිට අවංකව ආදරේ කරනවා නම් ඕකේ ප්‍රශ්ණයක් නෑ නමුත් පොලිස් කාරයෝ ඕවා හොයන්නේ නෑ උන් උබට කේස් දායි. ඔන්න Online නම් කමක් නෑ FB වගේ එතකොට කවුරුත් දන්නේ නෑ.
  6. Arkham Knight

    කටුනායක ලිංගික අල්ලස් ගන්නා

    :yes::yes::yes::yes: ඒක ඇත්ත මේ වගේ කරන පිළිපීන් කෙල්ලෝ මට හම්බ වෙලා තියෙනවා. අපි හැම තිස්සේම story එකේ දෙපැත්ත බලන්න ඔනේ එක පැත්තක් බලලා විනිශ්චය කරන්න නරකයි. මේ කෙල්ල වුනත් මට සැකයි මොකද මේකි ෆෝම් කරලා තියෙනවා අරූව block කරනවා වෙනුවට fb එකේම.
  7. Arkham Knight

    Jangiyak mahaganna

    අර කටුනායක සීන් එක වගේ එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1612775 ගෑණි ෆෝම් කරලා පස්සේ අඩනවා.
  8. Arkham Knight

    Jangiyak mahaganna

    විනාඩි 6 ක් තිස්සේ ඒක අල්ලගෙන හිටියේ ඇයි ? ඒ ගෑණිට පිස්සු.
  9. Arkham Knight

    Need some help to limit Utube DL speed

    http://www.netlimiter.com/nl4testing.php
  10. Arkham Knight

    Need some help to limit Utube DL speed

    එහෙනම් Netlimiter 4 එක දාගන්න ඒක හැබැයි testing ඉතින් keys ඕනේ නෑ නමුත් functions ගොඩක් නෑ. නමුත් ඔය limit ටික කරගන්න හොදයි.
  11. Arkham Knight

    Need some help to limit Utube DL speed

    ඇයි උබ දෙමළද නැත්නම් මුස්ලිම්ද? සිංහල තේරෙන්නේ නැද්ද? :) okie dokie ඔන්න ගැහුවා. Install the Netlimiter http://www.netlimiter.com/download.php then use the serial number enclosed in the following quote box to activate the software. then double click on the 50 number to open the speed...
  12. Arkham Knight

    කටුනායක ලිංගික අල්ලස් ගන්නා

    :yes::yes::yes::yes: ඒකත් ඇත්ත මේකි දීලා නේ මුලද ඉදලම. -FB Profile එක හොයාගත්ත විදිය සැකයි -FB Request එක Accept කරලා -ඌ Nude pics ඉල්ලුවම Block කරනවා වෙනුවට තවත් chat කරලා -ඊට පස්සේ මේකි skype ID එක ඉල්ලලා -ඊට පස්සේ Skype එකේත් chat කරලා -ඊට පස්සේ video chat කරලා -මේවා ඔක්කොම කරලා තියෙන්නේ මහ...
  13. Arkham Knight

    Need some help to limit Utube DL speed

    Netlimiter දාගන්න http://www.netlimiter.com/download.php Serial එක දාන්න ඊට පස්සේ activate කරන්න. ඊට පස්සේ Netlimiter එකේ ඉලක්කම උඩ (මෙතන නම් 50) Double Click කරලා -> ඊට පස්සේ 50 දාලා අනෙක් පැත්තේ Drop down box එකේ kB දෙන්න ඊට පස්සේ ENABLED check කරලා OK කරන්න දැන් Firefox එකේ Max speed එක...
  14. Arkham Knight

    PAYPAL TO SRI LANKA

    unauthorized වෙන්න කොහොමද මූ කැමැත්තෙන් යැව්වා නම්? unauthorized කියන්නේ අවසරය නැතුව ගත්තා නම් තමයි.
  15. Arkham Knight

    Need help with Sinhala Unicode and C programming

    එකක් කියන්න ඔනේ උබ අමතක කරලා wide characters use කරන්න. printf(), char වගේ ඒවා හරියන්නේ ASCII වලට විතරයි unicode use කරනවා නම් wide characters වලට support කරන keyword use කරන්න ඕනේ එතකොට unicode ගහන්න පුලුවන්.
  16. Arkham Knight

    Need help with Sinhala Unicode and C programming

    මේක ගහලා බලන්න #include <stdio.h> #include <locale.h> #include <wchar.h> main() { wchar_t *word = L"අලංකෘත"; // print letter by letter int n = sizeof(word) / sizeof(word[0]); int i; for(i=0; i < n; i++) { wprintf(L"%c\n", word[i]); } }
  17. Arkham Knight

    PAYPAL TO SRI LANKA

    ලංකාවෙ එකක් නෙවෙයි ඒක European site එකක් ඌ මට පවුම් 25 දෙන්න ඕනේ නමුත් ඒක නොදි මාරු වුනා.:( site එක හරහා කරනවා වෙනුවට මම මෝඩයා වගේ skype එකෙන් කරේ නමුත් ඌ මට පොල්ල තියලා පැන්නා මට සල්ලි ආවේ නෑ paypal එකට site එකේ ඌගේ reputation තිබුනේ හරියට මේකේ ඉන්න කොටු 11 එවුන් වගේ, ඒ වගේම හොදම් reputed එකෙක්...
  18. Arkham Knight

    PAYPAL TO SRI LANKA

    ඌ ebay බඩු විකුණන එකෙක්.
  19. Arkham Knight

    PAYPAL TO SRI LANKA

    :lol: ඕවා කවුද බන් විශ්වාස කරන්නේ. අමු හොරු ඉන්නේ. :growl: මාවත් ඔය වගේ ජිල්මාට් කේස්වලට අහුවෙලා තියෙනවා. උන් කතා කරන්නේ සුදනෝ වගේ , මහාපරිමාණයේ ඒවා වගේ නමුත් ඇත්තටම වංචා කාරයෝ. උබ donation එකක් හරහා දුන්න නිසා උබට ඕක ආයි ගන්න බෑ උන් කියයි උබ උන්ට donate කරා කියලා paypal කේස් එකක් file කරොත්...

    No contents