windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    0oDigw.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියා මම මේ ත්‍රෙඩ් එකට අලුත් අප්ඩේට් එහෙම නැතෙයි ? :eek:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උන්නු පවුලත් අවුල්
    දාපු ප්‍රින්ට් එකත් අවුල්
    තිබ්බ ෆෝන් එකත් අවුල්
    මගෙ හිතත් අවුල්

    2.gif

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උන්නු පවුලත් අවුල්
    දාපු ප්‍රින්ට් එකත් අවුල්
    තිබ්බ ෆෝන් එකත් අවුල්
    මගෙ හිතත් අවුල්

    2.gif


    අඩේ එහෙම කිව්වම අපෙ හිතත් අවුල්නෙ බං..
    මොකෝ කෙල්ලයි
    ෆෝන් එකයි????
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19875368 said:

    එහෙමද මචන්. උබ කොහෙද?
    නිවිහැනහිල්ලේ රෑටම ඕක දාපන් මචන් හෙට නිවාඩු දවසනේ.
    දඹුල්ලේ බන්(ටවුන් එකෙන් ටිකක් දුරින් ඉන්නේ)
    ඔව් බන් සෑටම දානවා

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔෆිසියල් 10 දාපු එවුන් කියපියව්
    කොහොමද රේඩ්ස්ටෝන් එක
    කෝල් රෙකෝඩර් එකක් තියෙනවද

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අයියා මම මේ ත්‍රෙඩ් එකට අලුත් අප්ඩේට් එහෙම නැතෙයි ? :eek:

    ඔය අන්කල්ගේ දරුවොන්ගේ වයසේ ඉන්න අපිට අයියා කියන්න එපා අන්කල්
    :angry::angry::angry:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උන්නු පවුලත් අවුල්
    දාපු ප්‍රින්ට් එකත් අවුල්
    තිබ්බ ෆෝන් එකත් අවුල්
    මගෙ හිතත් අවුල්

    2.gif


    අඩෝ ඇයි බන්
    පවුලට මොකද උනේ..?
    ෆෝන් එකට මොකද වෙලා තියෙන්නේ
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔෆිසියල් 10 දාපු එවුන් කියපියව්
    කොහොමද රේඩ්ස්ටෝන් එක
    කෝල් රෙකෝඩර් එකක් තියෙනවද


    කිසිම වෙනසක් මෙතෙක් නුදුටුවෙමි..
    සමහරවිට අපේ බජට් ෆෝන් නිසා වෙන්න ඇති..
     
    Status
    Not open for further replies.