මේ ගැන දන්නවද?

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Blood Pressure Monitor හරියටම කරන ෆෝන් app එකක් දන්නවාද තියෙනවද

    යහළුවෙක් කිව්වා ඩොකෙක් දුන්නා කියලා software එකක් පෙන්නලා check කලාලු

    report හරියට ගැලපුනලු ඇඟිල්ල තද කරගෙන ඉන්න තියෙන්නේලු

    play store ඒවා මල ජරාවක් කියලා comment තියෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සැම්සුන් ෆොන් වල නම් සැම්සුන් හෙල්ත් කියන එකෙ එහෙම ඔප්ශන් එකක් තියෙ..එත් එක හරියටම හරිද කියලා නම් දන්නෙ නැ...චෙක් කරලත් නැ....
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    OMRON M6 Comfort IT Blood pressure monitor එකක් ගන්න පුළුවන් නම් ගෙදරදී pressure චෙක් කරලා ඩොකාට ෆෝන් එකෙන් පෙන්නන්න පුළුවන්. :rolleyes:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ZAd2KWI.jpg


    0114728779
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    සමහර ෆෝන් වල ස්පෙශල් සෙන්සර් තියනවා, ප්‍රෙශර් එකට වඩා හාට් රේට් එක තමයි ඒවයින් මනින්නෙ
    තව ස්පෙශල් සෙන්සර් නැතුව flash එකයි කැමරා එක එක ලඟ තියනවා නං ඒත් හාට් රේට් එක මනින ඇප් තියනවා ඒවත් රීසනබල් ඇකියුරසි එකක් තියනවා, ඒව ගොඩක් දුරට iPhone වල වගේ ඒවයෙ ෆෝන් ලිමිටඩ් ගානක් තියන නිසා ඒවට ඇකියුරේට්. ඒත් ඇන්ඩ්‍රොයිඩ් වල ඇප් එකේ ෆෝන් මොඩල් එක ස්පෙශලි කියලා නැත්නං ඇකියුරේට් නැති වෙන්න පුලුවන්