කලියුගය කියන්නේ මොකක්ද මචන්.

Danta

Banned
Mar 22, 2017
576
33
0
කලියුගය කියන්නේ මොකක්ද මචන්.

කලියුගය කියන්නේ මොකක්ද මචන්.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔක කර්නාටක කොචින් වචනයක්. උබට මොනාද දැනගන්න ඔනා.. කලියුග් තමා ඔකි ඔරිජිනල් කර්නාටක වචනේ. කාලිමැනියන්ගේ යුගය කියන එක. ඔක ලන්කාවේ උන් අහුලගෙන දෙන්නේ වෙන අර්තයක්. බට් ඒක නෙමෙයි වචනේ..
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
ඔක කර්නාටක කොචින් වචනයක්. උබට මොනාද දැනගන්න ඔනා.. කලියුග් තමා ඔකි ඔරිජිනල් කර්නාටක වචනේ. කාලිමැනියන්ගේ යුගය කියන එක. ඔක ලන්කාවේ උන් අහුලගෙන දෙන්නේ වෙන අර්තයක්. බට් ඒක නෙමෙයි වචනේ..
බණක් ඇහුවා. ඒකේ කිව්වේ..
 
nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    කලියුගය කියන්නෙ හින්දු දර්ශනය තුල පැහැදිලි කරන යුගයක්,, හින්දු එහෙම නැත්නම් වේද දර්ශනයට අනුව මේ ලෝකය පවත්නා කාල සීමාඅ යුග 4 ට බෙදනවා,, ඒවා නම් සත්ය යුගය ,ද්වාපර යුගය,තේත්‍රා යුගය ,කලියුගය, මේ එක් එක් යුගයක් මට මතකවිදියට අවුරුදු 25000විතර වෙනවා,, හරියටම ශුවර් නැහැ,,,සත්ය යුගයේදී මිනිසුන් 100% නිවැරදි පිරිසක් තමා ජීවත් වෙන්නෙ,හින්දු දර්ශනය අනුව ඒ කාලයේ ජීවත් වෙන බොහෝ දෙනා අධ්‍යාත්මික වශයෙන් උසස් රිශිවරුන් වගේ පිරිසක්,,ද්වාපර යුගයේදී මෙක 75%ට බහිනවා,,ත්ත්‍රා යුගයේදී 50%වෙනවා,, කලියුගයේදී හොඳ මිනිසුන් ප්‍රමාණය 25% වෙනවා, අධ්‍යත්මික වශයෙන් උසස් පිරිස අඩුවෙලා ගිහින් නැත්තටම නැතිවෙලා යනවා,,,කලියුගය අවසාන වෙනකොට ලෝකයෙ ජීවත් වන 99% විතරම මිනිස්සු දුර්ජන පිරිසක්,,ඉතාම සුලු ප්‍රමාණයක් හොඳ පුද්ගලයො,,, අපි දැන් ජීවත් වෙන්න කලි යුගයෙ ,,දැනට අවුරුදු 5000 කලියුගයෙන් ගෙවිලා ඉවරයි කියලා තමා කියන්නෙ,,කලියුගයෙන් පසු ලෝකවිනාශයක් සිදුවෙනවාඅ...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    kaliyugaya.jpg
     
    Ela
     
    • Like
    Reactions: nir83k

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කලියුගය එන්නේ හින්දු ආගමෙන් නොවේ වෛදික ආගමෙන්. නමුත් ලෝකය ක්‍රමයෙන් පරිහානියට යනව කියන එක වෛදික, බෞද්ධ, හින්දු විතරක් නොවේ ග්‍රීක ආගමේ පවා තියන දෙයක්.
    කලියුගයේ ස්වභාවය දීර්ඝ විස්තර සහිතව වෛදික සාහිත්‍යයේ තියනවා (Refer Santhi Parva, Mahabharatha):D
     
    • Like
    Reactions: BruceWayne92

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔක කර්නාටක කොචින් වචනයක්. උබට මොනාද දැනගන්න ඔනා.. කලියුග් තමා ඔකි ඔරිජිනල් කර්නාටක වචනේ. කාලිමැනියන්ගේ යුගය කියන එක. ඔක ලන්කාවේ උන් අහුලගෙන දෙන්නේ වෙන අර්තයක්. බට් ඒක නෙමෙයි වචනේ..

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    කට්ටිය කියලා තියෙනවා. එක නිසා මන් කියන්න ඔනෙ නැහැ.
    එත් මෙක නම් කියන්න ඔනෙ. අමු ගොන්පාර්ට් එකක් ඕක.
    දෙවවාදි ආගම් වල ඔය ලොක විනාශ ආතල් තියෙනවා.
    බුද්ධගමෙ නම් නැහැ. එත් හින්දු ආගමෙන් මිශ්‍ර වෙලා තියෙන දෙවල් එකක් මිනිස්සුන්ව මොඩයො කරන්න ඇඩ් කරලා තියෙනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට්ටිය කියලා තියෙනවා. එක නිසා මන් කියන්න ඔනෙ නැහැ.
    එත් මෙක නම් කියන්න ඔනෙ. අමු ගොන්පාර්ට් එකක් ඕක.
    දෙවවාදි ආගම් වල ඔය ලොක විනාශ ආතල් තියෙනවා.
    බුද්ධගමෙ නම් නැහැ. එත් හින්දු ආගමෙන් මිශ්‍ර වෙලා තියෙන දෙවල් එකක් මිනිස්සුන්ව මොඩයො කරන්න ඇඩ් කරලා තියෙනවා.

    බුදු දහමේ ලෝක විනාශය තියනවා බන්.
    ලෝක ආරම්භය සහ ලෝක විනාශය ගැන බුදුන් කියලා තියනවා.

    http://amadaham.weebly.com/35173549...463503-3510354035033540-3524353835123538.html

    http://dhamma.ifbcnet.org/ලෝකයේ-ආරම්භය-සහ-විනාශය-ගැ/

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    බුදු දහමේ ලෝක විනාශය තියනවා බන්.
    ලෝක ආරම්භය සහ ලෝක විනාශය ගැන බුදුන් කියලා තියනවා.

    http://amadaham.weebly.com/35173549...463503-3510354035033540-3524353835123538.html

    http://dhamma.ifbcnet.org/ලෝකයේ-ආරම්භය-සහ-විනාශය-ගැ/

    එත් මචං ගොඩාක් බෞද්ධ මත වලට හින්දු ආගමෙ බලපෑම තියෙනවා.
    එක නිසා මට එකපාරටම පිළිගන්න බැහැ.
    මෙතන ලොකය කියන්නෙ මොකක්ද ?
    බුදුන්ම කියනවානෙ ලොකය කියන්නෙ තමන් කියලා
    මෙතන කියන්නෙ මිනිස්සු අතර ඇතිවන ගැටුම් නිසා මිනිස් සංහතියෙ විනාශය වෙන්න ඇති. ලොකය විනාශ වෙන්නෙ නැහැ. ලොකය අවුරුදු බිලියන ගාණක් තිස්සෙ පවතින දෙයක්. අපිට ලොකෙන් වැඩක් උනාට ලොකෙට අපිව වැඩක් නැහැ.
    මන් හිතන්නෙ මෙතන ලොක විනාශය කියන්නෙ මිනිස්සු මිනිස්සු කෙල ගන්න එකට මිසක් ඉරවල් හතක් පායන එකවත්, මුරුගසන් වරුශාඅවත් නෙමෙ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර දෙවියන්ගෙන් ඈත් වන යුගයකි.

    ඊයෙ ධර්මාශෝක එකෙත් කියවුනා.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    thanks machan